Kissenger - දුර සිට සිපගන්න

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    Kissenger - දුර සිට සිපගන්න

    දුර සිටින පුද්ගලයෙකු ස්වාභාවික අන්දමට සිපගැනිම සඳහා වූ නව උපකරණයක් නිර්මාණය කර තිබෙනවා.

    Kissenger ලෙස නම් කර ඇති මෙම උපකරණය තම ජංගම දුරකතනය සමග සම්බන්ධ කර ගනිමින් ස්වාභාවික අන්දමට හාදුවක් ලබාදීමට හැකියාව ලැබෙන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

    මෙමගින් හාදුව ලබාදෙන පුද්ගලයාගේ ස්පර්ෂය හාදුව ලබාගන්නා පුද්ගලයාට දැනෙන ආකාරයට නිර්මාණය කර තිබෙනවා.

    වසර දෙකක් පමණ පරීක්ෂණ මට්ටමේ පැවති මෙම Kissenger උපකරණය බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිතයක් බවයි විදේස් වාර්තා සඳහන් කරන්නේ.

    ඉදිරියේදි මෙම උපකරණය හරහා තමන්ගේ සුවඳ පවා දැනෙන ආකරයට නිර්මාණය කිරීමට තීරණය කර ඇති බවයි වාර්තාවන්නේ.

    Kissenger උපකරණය නිර්මාණය කළ කණ්ඩායම සඳහන් කරන්නේ ඉදිරියේදී පෙම්වතුන්ට සහ දෙමාපියන්ට මෙය ඉතා ප්‍රයෝජනවත්වනු ඇති බවයි
    .
     
    Last edited:
    • Like
    Reactions: awjas2621

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    කිස් දිල මදි වෙලා මෝල තඩ උනාම ඕකෙම හිලක් හදල අරි අපේ එවුන් ඊට පස්සෙ වොරන්ටි දෙන්නේ නැ ඕක ගන්න එපා කියලා එලකිරි එකේම පොස්ට් දායි
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,608
    113
    ගන්න තැනක් නැද්ද බන් ශනුට උම්මා දෙන්න මරු බාන්ඩේ.උම්මා දීල සුකන වැඩෙත් ස්වබාවික විදියට කර ගන්න ගැජට් එකකුත් තිබුන නම් සුපිරි
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    :lol::lol:
    මේක වගේම මැශින් එකක් The Big Bang Theory එකේ 2011 ගිය එපිසෝඩ් එකක තිබුන.
    Season 05 Episode 02-"The Infestation Hypothesis"
    :lol::lol:

    :lol::lol::lol:
     
    Last edited:

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    කිස් දිල මදි වෙලා මෝල තඩ උනාම ඕකෙම හිලක් හදල අරි අපේ එවුන් ඊට පස්සෙ වොරන්ටි දෙන්නේ නැ ඕක ගන්න එපා කියලා එලකිරි එකේම පොස්ට් දායි

    අන්න උබට තේරැණා point එක...
     
    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    ගන්න තැනක් නැද්ද බන් ශනුට උම්මා දෙන්න මරු බාන්ඩේ.උම්මා දීල සුකන වැඩෙත් ස්වබාවික විදියට කර ගන්න ගැජට් එකකුත් තිබුන නම් සුපිරි

    උබ ඒකෙන් බලන්නේත් ශනූට සුකන්න....
     
    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    :lol::lol:
    මේක වගේම මැශින් එකක් The Big Bang Theory එකේ 2011 ගිය එපිසෝඩ් එකක තිබුන.
    Season 05 Episode 02-"The Infestation Hypothesis"
    :lol::lol:
    :lol::lol::lol:

    අම්මපා ....
    ඔය ටීවි සීරීස් එක හොඳයි ද බන්...????
    මොකක්ද සීන් එක තියෙන්නේ ????
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අම්මපා ....
    ඔය ටීවි සීරීස් එක හොඳයි ද බන්...????
    මොකක්ද සීන් එක තියෙන්නේ ????

    comedy සීරීස් එකක් මචන්, :love::love: මරු.
    HaxyVwd.jpg

    ඕක ගොඩක් ඉහලට ඉගෙනගත්ත කොල්ලො 4 දෙනෙක්, උන් එක එකාගෙ චරිත ලක්ෂණ එක්ක සාමාන්‍ය ලෝකෙ ජීවත් වෙනෙකොට වෙන විහිලු සිද්දි තමා තියෙන්නෙ. :D

    ඕකෙ හවර්ඩ් කියල ඉන්න ඉන්ජිනියර් තමා ඔය මැශින් එක හදන්නෙ, ඌ හෙන කෙල්ලො අමාරුව තියෙන පොර, ඒක නිසා උගෙ දැනුම ඕවගෙ විකාර වැඩ කරන්නත් යූස් කරනව. :lol: :lol:

    පෙනී නඟාත් ඉන්න හින්ද තවා...........ත් හොදා............යි...:love::love::love:

    m2QZKgd.gif

    8YhuCm3.gif

    ELJQfiu.gif

    MXWUZjA.gif

    B3IMtoM.gif

    Sqx81gC.gif

    Last edited:

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    comedy සීරීස් එකක් මචන්, :love::love: මරු.
    HaxyVwd.jpg

    ඕක ගොඩක් ඉහලට ඉගෙනගත්ත කොල්ලො 4 දෙනෙක්, උන් එක එකාගෙ චරිත ලක්ෂණ එක්ක සාමාන්‍ය ලෝකෙ ජීවත් වෙනෙකොට වෙන විහිලු සිද්දි තමා තියෙන්නෙ. :D

    ඕකෙ හවර්ඩ් කියල ඉන්න ඉන්ජිනියර් තමා ඔය මැශින් එක හදන්නෙ, ඌ හෙන කෙල්ලො අමාරුව තියෙන පොර, ඒක නිසා උගෙ දැනුම ඕවගෙ විකාර වැඩ කරන්නත් යූස් කරනව. :lol: :lol:

    පෙනී නඟාත් ඉන්න හින්ද තවා...........ත් හොදා............යි...:love::love::love:

    අම්මපා
    අදම දාන්න ඕනි Download වෙන්න
    අතින් පයින් යනව කියලද?,නිකන් තියෙන wifi නෙ
    :lol::lol: