Recent content by JanithHarshana

  1. JanithHarshana

    HomeAssitant with Zigbee

    Do you have an idea on which components to buy and from where?
  2. JanithHarshana

    HomeAssitant with Zigbee

    HomeAssistant local server ekak setup karala thiyena kauruhri innvada with zigbee devices?
  3. JanithHarshana

    credit/debit card එක උස්සල සුපර් මාකට් වලින් බඩු ගත්තොත් ??

    ඒව online payment විතරනෙ බං. NFC payment බෑනෙ
  4. JanithHarshana

    Google Pay & Smart watch

    FitBit එකේ band වලත් support කරනව.
  5. JanithHarshana

    කැරිම බිස්නස් මොඩල් බන් මුන්ට තියෙන්නෙ - route එක පාඩුයිනම් භාන්ඩාගාරෙන් සල්ලි දෙනවලු 🤭🤭

    රජය කරන හැම එකම business නෙමෙයි බං. අධ්‍යාපනය, ප්‍රවාහනය වගේ ඒව සමහර වෙලාවට පාඩු පිට හරි දෙන්න වෙන සේවා.යන්න ඉන්නෙ කීප දෙනයි නම් ඒ ටික දෙනාට යන්න හරි bus එකක් දෙන එක රජයෙන් කරන සේවාවක්.
  6. JanithHarshana

    “මේවා රටවල් ද මේවා හුන්ඩු” තමන් ගේ රටට බනින රටේ මුසල ජනාධිපති

    මොනාද බං කියවන්නෙ, SpaceX එකට නෙමේ උබලගෙ IQ එක ලංකාවෙ කාලගුන දෙපාර්තමේන්තුවට යන්නවත් මදි. ගැලපෙන්නෙ නැත්තෙ රටට ඒක කිව්ව නම් නේ බං. මම දාල තියෙන්නෙ ඕක කිව්වෙ රටට නෙමෙයි අර හුන්ඩු gas container එකට කියල.
  7. JanithHarshana

    තුඩු බණ 🙏🤌

    අතිනුත් වහගෙන ඉන්න අහිංසකීටනේ බඩුවක් කියන්නෙ 🙂
  8. JanithHarshana

    “මේවා රටවල් ද මේවා හුන්ඩු” තමන් ගේ රටට බනින රටේ මුසල ජනාධිපති

    කියපු එකා හරියට කියපු නැති උනාම, අහං ඉඳපු උන්ට තම තමන්ගෙ බුද්දි මට්ටමෙන් අර්තකතන දෙන්න පුලුවන්. ඇමතිද, මන්ත්‍රීද, එලකිරි බයියෙක්ද කියන එක කියල අදාල නෑ. හැබයි ඉතිං මොලේ තියෙන එකෙක්ට තේරෙනව ඒ කතාවෙ කියපු දේවල් වලින් හුන්ඩුව කියන එක ගැලපෙන්නෙ මොකේටද කියල. ඔතන කතාව පටන් ගත්තෙ ඔයාල කඩේ යන නායකයො...
  9. JanithHarshana

    “මේවා රටවල් ද මේවා හුන්ඩු” තමන් ගේ රටට බනින රටේ මුසල ජනාධිපති

    රටකට හුන්ඩුවක් කියන එකේ තේරුමක් නෑනේ බං. උදාහරණයක් උනත් ගැලපෙන්න එපැයි නේ.
  10. JanithHarshana

    “මේවා රටවල් ද මේවා හුන්ඩු” තමන් ගේ රටට බනින රටේ මුසල ජනාධිපති

    ඔතන හුන්ඩුවක් වගේ කිව්වෙ අර gas container එකට බං. කියපු විදියෙ අවුලක් තියෙනව.
  11. JanithHarshana

    මෙයා බැන්දට පස්සෙ Exibitionism වැඩිවෙලා නේ?

    මගේ ගෑනියෙක් නෙමෙයි යකෝ ඔය 😂