“මේවා රටවල් ද මේවා හුන්ඩු” තමන් ගේ රටට බනින රටේ මුසල ජනාධිපති

dilann

Well-known member
  • Jul 6, 2018
    68,075
    167,977
    113
    එකමත් එක රටක
    රටකට හුන්ඩුවක් කියන එකේ තේරුමක් නෑනේ බං. උදාහරණයක් උනත් ගැලපෙන්න එපැයි නේ.
    ඒක ඉතින් ගිහින් උගෙන් අහපන් . .
    තේරුමක් තියන දෙයක් ඔය පොන්නය කවදද කිව්වේ . .
    කට උල් කරගෙන පච කියපු එක විතරනේ කෙරුවේ .
    දැන් මූ කීපාරක් පාස්කු මහා මොළකරුවෝ ඇල්ලුවාද ??
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,686
    100,974
    113
    කියපු එකා හරියට කියපු නැති උනාම, අහං ඉඳපු උන්ට තම තමන්ගෙ බුද්දි මට්ටමෙන් අර්තකතන දෙන්න පුලුවන්. ඇමතිද, මන්ත්‍රීද, එලකිරි බයියෙක්ද කියන එක කියල අදාල නෑ. හැබයි ඉතිං මොලේ තියෙන එකෙක්ට තේරෙනව ඒ කතාවෙ කියපු දේවල් වලින් හුන්ඩුව කියන එක ගැලපෙන්නෙ මොකේටද කියල. ඔතන කතාව පටන් ගත්තෙ ඔයාල කඩේ යන නායකයො ඔයාලට හදල ගිහින් තියෙන්නෙ දවස් 8කට විතරක් gas stock කරන්න පුලුවන් container එකක් ගැන.

    FYI : හුංඩුව කියන්නෙ පරිමාව පිලිඹද මිනුම් ඒකකයක්.
    කියපු එකාට හරියට කියාගන්න බුද්ධිය අඩුයි කියලද කියන්නේ
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,081
    113
    I did not state that. If said that is false as I speak only false in parliament, which gave me protection to utter lies for past decade.
    If not I will explain it in due course.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    රටකට හුන්ඩුවක් කියන එකේ තේරුමක් නෑනේ බං. උදාහරණයක් උනත් ගැලපෙන්න එපැයි නේ.
    ඒක තමයි. ගැලපෙන උදාහරනයක් වත් කියාගන්න බැරි එවුං තමයි දැං ලංකාවේ ලොක්කා වෙලා ඉන්නේ

    විදින්නේ හාවට, වැදෙන්නේ පඳුරට
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    "හුන්ඩුව" අවුල්.
    පළමුවත් රට දෙවනුවත් රට තෙවනුවත් රට කියල පපුවට ගහගෙන රට බංකලොත් කරත් ඒක නම්බුයි..
    😂😂
     
    • Haha
    Reactions: shenat

    JanithHarshana

    Junior member
  • Sep 14, 2025
    36
    26
    18
    ඒක තමයි. ගැලපෙන උදාහරනයක් වත් කියාගන්න බැරි එවුං තමයි දැං ලංකාවේ ලොක්කා වෙලා ඉන්නේ

    විදින්නේ හාවට, වැදෙන්නේ පඳුරට
    මොනාද බං කියවන්නෙ, SpaceX එකට නෙමේ උබලගෙ IQ එක ලංකාවෙ කාලගුන දෙපාර්තමේන්තුවට යන්නවත් මදි.

    ගැලපෙන්නෙ නැත්තෙ රටට ඒක කිව්ව නම් නේ බං. මම දාල තියෙන්නෙ ඕක කිව්වෙ රටට නෙමෙයි අර හුන්ඩු gas container එකට කියල.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113

    එත්කොට ඒකේ ජනපති 'හුන්ඩුවේ මුත්තා' ද?
    :baffled:

    මොනාද බං කියවන්නෙ, SpaceX එකට නෙමේ උබලගෙ IQ එක ලංකාවෙ කාලගුන දෙපාර්තමේන්තුවට යන්නවත් මදි.

    ගැලපෙන්නෙ නැත්තෙ රටට ඒක කිව්ව නම් නේ බං. මම දාල තියෙන්නෙ ඕක කිව්වෙ රටට නෙමෙයි අර හුන්ඩු gas container එකට කියල.
    එළ එල බොක්ක. ආතල් එකක් ගත්තේ. ඔය වචනේ අල්ලං නං නටන්න දෙයක් නෑ. හැබැයි මුං මොක කරන්න ගියත් කට විතරයි වැඩ නෑනේ. ඕවා දැකලා එපා වෙලා ඉන්නේ අපි
    ------ Post added on Mar 5, 2026 at 3:37 AM
     
    • Haha
    Reactions: Inigo Montoya

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,136
    22,232
    113
    ගම මහනුවරයි
    645250438_10237453075498905_8963867056324265227_n.jpg
     
    wdishan

    Active member
  • Mar 28, 2008
    431
    45
    28
    නිකන් හෝදන්න නැතුව ඉදපන් ඩෝබියෝ .. තොපිට සිංහල බැරිද ?
    මේවා රටවල් නෙවෙයි හුන්ඩු කියන්නේ උබේ ලබ්බේ container එකටද ?
    හුන්ඩුවක් තමා හුට්තො තොපෙ බල්ලෝ බත් මුට්ටියට කෙලවල අන්තිමට හුන්ඩුවක් තමා ඉතුරු කලේ
     
    • Haha
    Reactions: Inigo Montoya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,661
    72,892
    113
    මාලඹේ
    රටට හුණ්ඩුව කියපු ඵකාගේ හැටි බලපංකෝ..තව කොහොමද උස ගිහින් පොඩ්ඩක් හම ඵහෙම පාට වෙලා ඉංග්‍රීසි ඵහෙම කථා කරන්න පුළුවන්‍ වුනානම්..🤣

    t4ETPXo.jpeg
    හුන්ඩුව නෙවෙයි එක ගුබෙට්ටක් යකෝ🤮🤮
     
    • Haha
    Reactions: KDH

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    756
    760
    93
    "හුන්ඩුව" අවුල්.
    පළමුවත් රට දෙවනුවත් රට තෙවනුවත් රට කියල පපුවට ගහගෙන රට බංකලොත් කරත් ඒක නම්බුයි..
    😂😂
    Ado. Uba randinu neda?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    මොනාද බං කියවන්නෙ, SpaceX එකට නෙමේ උබලගෙ IQ එක ලංකාවෙ කාලගුන දෙපාර්තමේන්තුවට යන්නවත් මදි.

    ගැලපෙන්නෙ නැත්තෙ රටට ඒක කිව්ව නම් නේ බං. මම දාල තියෙන්නෙ ඕක කිව්වෙ රටට නෙමෙයි අර හුන්ඩු gas container එකට කියල.
    මේවා රටවල්ද? මේවා හුංඩු..” කියල සිංහලෙන්ම කිව්වම කියනවා රටට නෙවෙයිලු කිව්වේ.. 😂
     
    • Haha
    Reactions: weer 11

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,661
    72,892
    113
    මාලඹේ
    "හුන්ඩුව" අවුල්.
    පළමුවත් රට දෙවනුවත් රට තෙවනුවත් රට කියල පපුවට ගහගෙන රට බංකලොත් කරත් ඒක නම්බුයි..
    😂😂
    රටක ජනාධිපති කෙනෙක් තමන්ගේ රටට ඔහොම කියනවා ද http
     
    • Like
    Reactions: weer 11 and KDH

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    රටක ජනාධිපති කෙනෙක් තමන්ගේ රටට ඔහොම කියනවා ද http
    ඇයි දැන් මේක සිංගප්පුරුවක් කොරලා ද හිටිය උන් ගියේ..
    එදා රටම බංකලොත් කියලා ලෝකෙට කියන්න අවුලක් නැද්ද
    බංගලි හිගනනගෙන් එකතු කරපුවා මෙහෙට ආදාරදෙද්දී අවුලක් නැද්ද
    මේක හුන්ඩුවක් තමා පකෝ
    ගු නැවි පිටින් ගෙනත් තොපිලට කැව්වේ
    තොපිට මතක නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,686
    100,974
    113
    ඇයි දැන් මේක සිංගප්පුරුවක් කොරලා ද හිටිය උන් ගියේ..
    එදා රටම බංකලොත් කියලා ලෝකෙට කියන්න අවුලක් නැද්ද
    බංගලි හිගනනගෙන් එකතු කරපුවා මෙහෙට ආදාරදෙද්දී අවුලක් නැද්ද
    මේක හුන්ඩුවක් තමා පකෝ
    ගු නැවි පිටින් ගෙනත් තොපිලට කැව්වේ
    තොපිට මතක නෑ
    රට කරපු උන්ට බනින්නේ නැතුව රටට බැන්නේ ඇයි
     
    • Like
    Reactions: KDH