@T A R O මල්ලි, ගැටළුවක් ඇති නොවෙන review එකකට ගැලපෙන හොඳ app එකක් තෝරගන්න විදිහ ගැන ඔයාගේ ක්‍රමේට guide එකක් දෙන්න පුලුවන්නම් වටිනවා.
ඒ කියන්නේ මොන වගේ app එකක්ද තෝරගන්න හොඳ, කොහොමද එහෙම එකක් තෝරාගන්නේ වගේ guide එකක්..
( ඕන තරම් streaming apps හොයාගන්න පුළුවන්. දැනට කරන්නෙත් එහෙම එකක් ගැන...