ඒක ඇත්ත කියල හිතෙනවා.wife ගේ අත් දැකීම් 2 ක් තියනවා .එයාගේ අම්මා නැතිවුනේ දැනට අවුරුදු 5කට විතර කලින්.අපේ ගෙදර තමා හිටියේ.එක දවසක් අසනීප වෙලා hospital අරන් ගියා.පහුවදා දවල් එක පාරටම ගෙදර පඩිපෙල උඩ තිබුන මල් පෝච්චියක් පෙරලිලා කැඩුනා.පැය 1/2 විතර massage
එකක් ආවා අම්මා නැති උනා කියලා.මම ගෙදර...