පොලීසිය ස්වාධින නෑනේ. මොන පක්ෂේ බලයේ තිබ්බත් ඒකේ බලපෑමට තමයි මෙයාලා කතා කරන්නේ.මොන පැත්තෙන් හදාගත්තනම් ද හොද?![]()
ඔය පැය දෙක තුන ඕව බල බලා ඉන්ඩ නම් මට ඕන කමක් නැ කොහෙත්ම,
මට පෙන්නෙ උබ මේක බලලවත් නැතුව අජිත්ව නාවනව කියල.
------ Post added on Jun 1, 2021 at 10:57 AM
පුකදුන්නට vaccine එකවත් තාම හම්බ උනේ නෑ නේද ලොල් පොන්ස්ටඑහෙම වෙන්ඩ විදිහක් නැනෙ, අජිත් කියන්නෙ රාජ්ය සේවකයෙක්නෙ.., මට පේන්නෙ උබ ඕක බලල තියෙන්නෙ පාට කන්නාඩ්යෙන්..![]()


පට්ට.පැය දෙකේම අජිත්ද කතා කරන්නෙ??? දැන් නම් තේරුනා අසරණ උනේ කවුද කියල..![]()
ඉතින් උබට වෙන වැඩකුත් නෑනේ. ඕකවත් බල බල හිටපන්.මේක ඇහුව මුලු කතාවම, පොලිසිය කියන දේ 100%ක් හරි,
ඔය පැය දෙක තුන ඕව බල බලා ඉන්ඩ නම් මට ඕන කමක් නැ කොහෙත්ම,
------ Post added on Jun 1, 2021 at 11:29 AM
goodපට්ට.
මම හරි කැමතියි, අපේ අතිගරු ජනාධිපති තුමයි, අතිගරු අගමැටි තුමයි ගෙනල්ලා මේ වගේ හරවත් සංවාදයක් කරනවට
වැරදියට හසිරෙන 3% විතර ඉන්නවලු...1:44:06
%3k wath naha ban okkoma wage balloඕක අපිට වැරදිහට ඇහුනේ. හොදින් හැසිරෙන 3%යි.