1. Jcg

    මේ lap එක හොඳද

    mokadda display eke ena case eka?
  2. Jcg

    Panasoinc AC popping sound

    මචන් මගේ පැනසොනික් ac එකේ popping noize එකක් එනවා.ගොඩක් වෙලාවට වැස්ස වෙලාවට තමයි සෙට් වෙන්නේ ඕක.දන්න කෙනෙක් ඉන්නවනම් මොකද කියන්න Bump ------ Post added on 1649937884
  3. Jcg

    PDF Candy Desktop Pro 2.91

    Crack eka allanawa virus guard eken
  4. Jcg

    ගෙදර වයරින් එක

    Bump මෙන්න මේ සම්බන්ධව තමයි මම ඇහුවේ.. ------ Post added on 1627898990 ------ Post added on 1627899029
  5. Jcg

    ගෙදර වයරින් එක

    Thanks For All Replies.. <3
  6. Jcg

    ගෙදර වයරින් එක

    එහෙනම් කමක් නැ.කරපු එකත් කිවුවා අවුලක් නැ කියලා.එක එකා කියන එවාට බය වෙනවා.එකයි එලකිරියේ දැම්මේ.. :D
  7. Jcg

    ගෙදර වයරින් එක

    බුදුඅම්මො :D
  8. Jcg

    ගෙදර වයරින් එක

    එතකොට මචන් ගෙට් එක ලගට අකුනක් වැදුනොත් එක අර්ත් කරන්වා ගෙට් එක ලග අර්ත් කුරෙන් සහ ගෙදර අර්ත් කූර තියෙන්නේ මිටර් 12 ක් වගේ දුරකින්.ගෙට් එක ලගින් අර්ත් වුන එක ගෙදර අර්ත් එකෙන් ගෙට අදින්න බලනවද? එතකොට මචන් ගෙට් එක ලගට අකුනක් වැදුනොත් එක අර්ත් කරන්වා ගෙට් එක ලග අර්ත් කුරෙන් සහ ගෙදර අර්ත් කූර...
  9. Jcg

    ගෙදර වයරින් එක

    eka thamai mata danaganna ona meka safe da kiyala machn
  10. Jcg

    ගෙදර වයරින් එක

    මට ගෑටලුව තියෙන්නේ ගෙදර ඇතුලෙන් එන ඒර්ත් වයර් එක ගෙට් එක ලගට එන්නේ නැ.ගෙට් එක ලග ප්ලග් එකට කම්බියක් පොලොවට ගහලා අර්ත් කරලා තියෙන්නේ.එක අවුලක්ද?
  11. Jcg

    ගෙදර වයරින් එක

    රොලර් ගෙට් එක ලගට පවර් ලයින් එක අරන් තියෙන්නේ මෙහෙම.මෙකේ ගෑටලුවක් තියද? මට ගෑටලුව තියෙන්නේ ගෙදර ඇතුලෙන් එන ඒර්ත් වයර් එක ගෙට් එක ලගට එන්නේ නැ.ගෙට් එක ලග ප්ලග් එකට කම්බියක් පොලොවට ගහලා අර්ත් කරලා තියෙන්නේ.එක අවුලක්ද? Bump ------ Post added on 1627883569
  12. Jcg

    සැලබ් එක ගැන

    Ne machn. 1600 Sqft slab eka redymix meter cube 18~20 yanawa sampurna slab ekata. ICC eke with waterproof redymix 18400 normal eka 14400. Bump ------ Post added on 1625653409
  13. Jcg

    සැලබ් එක ගැන

    sorry not sqft 1m3 (Cubic meter) = 18400 normal redymix ekata waterproofing chemical eka danava kiyane bn ------ Post added on 1625583416 ekai machn math beluwe but un kiyanawa life time guarante karanwa kiyala ------ Post added on 1625583502
  14. Jcg

    සැලබ් එක ගැන

    1 Sqft = Rs 18400
  15. Jcg

    සැලබ් එක ගැන

    den balahan penawada kiyala :D