සැලබ් එක ගැන

Jcg

Active member
  • Jun 12, 2011
    374
    31
    28
    සැලබ් එක දාන්න ඉන්නේ උඩ තට්ටුවෙ වහලේ වෙනුවට,මචන් ICC එකට කතා කලාම කිවුවා එයාලගේ රෙඩිමික්ස් දානකොට එකටම කවලම් කරන Waterproof කෙමිකල් එකක් තියෙනවා කියලා.ඒක දෑන්මහම අයෙත් Waterproof එකක් කරන්න ඕනේ නෑ කියල තමයි උන් කියන්නේ, Lifetime Warrentyඑකක් දෙනවා කිවුවා. Rs.4000 වගේ ගාන වැඩි වෙනවා මිටර් කියුබ් 1 ට.දන්න අය මේ ගෑන පොඩි හෙල්ප් එකක් දෙන්න..
    Thanks...
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඕකේ ලොකු සාර්ථකත්වයක් තියනවා කියලා හිතන්න අමාරුයි මචන්. අව්වටයි වැස්සටයි නිරාවරණය වෙනකොට පොඩි Hair Cracks එනවා. එතකොට කොහොමත් ලීක් වෙන්න බලනවා
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    එහෙම දාපුවාම ඕක හයි වෙන්න දාන්න ඕනේ, කෙමිකල් එක මොකද්ද අහපන්.... 😂. No water because water proof 💦🤣
     
    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    මොකක්?
    sorry
    not sqft
    1m3 (Cubic meter) = 18400

    එහෙම දාපුවාම ඕක හයි වෙන්න දාන්න ඕනේ, කෙමිකල් එක මොකද්ද අහපන්.... 😂. No water because water proof 💦🤣
    normal redymix ekata waterproofing chemical eka danava kiyane bn
    ------ Post added on Jul 6, 2021 at 8:26 PM

    ඕකේ ලොකු සාර්ථකත්වයක් තියනවා කියලා හිතන්න අමාරුයි මචන්. අව්වටයි වැස්සටයි නිරාවරණය වෙනකොට පොඩි Hair Cracks එනවා. එතකොට කොහොමත් ලීක් වෙන්න බලනවා
    ekai machn math beluwe but un kiyanawa life time guarante karanwa kiyala
    ------ Post added on Jul 6, 2021 at 8:28 PM
     
    • Like
    Reactions: NRTG

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,561
    716
    113
    34
    Seeduwa
    oya wade sure da?

    mata hithenne umbha wenama waterproofing ekak karna eka practical, laaba saha wade sure wei
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    Ready mix dannawa nam cube test ekak karapam umba ma....Arun monawa dannawa da kawda danne
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    sorry
    not sqft
    1m3 (Cubic meter) = 18400
    1m3 (Cubic meter) = 18400 ක් කියන්නෙ වර්ග අඩි 1000ක ස්ලැබ් එකකට ලක්ශ 17ක් විතරනෙ. ස්ලැබ් එක දාන්න යන සම්පුර්ණ වියදම වත් එච්චර වෙන්නෙ නෑ නෙ. කම්බි, ගල්, වැලි, සිමෙන්ති, බාස් කුලිය ඔක්කොම එක්ක බැලුවත් වර්ග අඩි 1000ක ස්ලැබ් එකකට ලක්ශ 17ක් යන්නෙ නෑ.
     
    • Like
    Reactions: NRTG

    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    1m3 (Cubic meter) = 18400 ක් කියන්නෙ වර්ග අඩි 1000ක ස්ලැබ් එකකට ලක්ශ 17ක් විතරනෙ. ස්ලැබ් එක දාන්න යන සම්පුර්ණ වියදම වත් එච්චර වෙන්නෙ නෑ නෙ. කම්බි, ගල්, වැලි, සිමෙන්ති, බාස් කුලිය ඔක්කොම එක්ක බැලුවත් වර්ග අඩි 1000ක ස්ලැබ් එකකට ලක්ශ 17ක් යන්නෙ නෑ.
    Ne machn. 1600 Sqft slab eka
    redymix meter cube 18~20 yanawa sampurna slab ekata.
    ICC eke with waterproof redymix 18400
    normal eka 14400.

    Bump
    ------ Post added on Jul 7, 2021 at 3:53 PM