Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Recent content by Jdilex
Members
Jdilex
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
J
දෙපද පද ගැටුම්
නොලැබෙන බව සිත කියයි ශම්මියෙ සිතට දුකයි ... ආදරය කලා සත්තයි පිළිගන්නයි ... නොලැබෙන දේ ට ප්‍රේම කරන්නේ කිමදැයි ... සතුටින් වෙන් වී යන එක සිතට තුටුයි....
Jdilex
Post #1,451
Jul 1, 2010
Forum:
Others
J
දෙපද පද ගැටුම්
ශම්මි , යකා , සමන්තයා හා ස්පෙග්... කිංග්දෙව් සමගින් ඩී මුල්ලේරියාවන් ... ඔබ සමගින් සිටි කාලය අති මනරම්... :D තෙරුවන් සරණයි සැමටම පතමි ජයක්..... :yes:
Jdilex
Post #1,448
Jul 1, 2010
Forum:
Others
J
දෙපද පද ගැටුම්
සිකුරට තවත් දුරයි වගේ නළල් තලේ... කෙටුමට තවත් කාලය ඇති බවක් පෙනේ ... දෙවැනි වසරෙ සෙමිස්ටරේ විභාගේ... ළඟ එනවා මම යනවා මගේ පනේ ..... :D
Jdilex
Post #1,445
Jul 1, 2010
Forum:
Others
J
දෙපද පද ගැටුම්
ලොකු අතු වලට පය නොතබන්න කියා... අම්මා කිව්වා මතකයි ඔන්න සුදා .... ඇගේ වදන් සිතෙහි තබා ඉන්න පුතා... අපි පොඩි මිනිසුන්ය ජේ ඩී ලෙ x මෙන්න ගියා.... :D
Jdilex
Post #1,444
Jul 1, 2010
Forum:
Others
J
දෙපද පද ගැටුම්
මළ කෙළියයි ඔයා ඉන්නෙ යූ කේ ද ? ටටා බායි මෙන්න ගියා සී යූ ය....:rofl:
Jdilex
Post #1,442
Jul 1, 2010
Forum:
Others
J
දෙපද පද ගැටුම්
බිස්නස් ප්‍රශ්න මැද්දේ මොන කවි ලියන ....:nerd: ලාභා ලාභ ගිණුමේ ගැටලුවක් ඇත....:D
Jdilex
Post #1,439
Jul 1, 2010
Forum:
Others
J
දෙපද පද ගැටුම්
කුප්පිය දමා ගත්තොත් මචෝ නිසි කලයට... ලෙක්චර්ස් කන්නදෝ මල්ලියෙ විභාගෙට.....:P
Jdilex
Post #1,437
Jul 1, 2010
Forum:
Others
J
දෙපද පද ගැටුම්
මේ ජේ ඩී කවදත් අනෙ එක වගෙය... තාමත් පෙනෙන්නෙ ඔන් කෝලින් වාගේය...:D
Jdilex
Post #1,435
Jul 1, 2010
Forum:
Others
J
දෙපද පද ගැටුම්
ඩිග්‍රිය කරන කාලය මැද අතර තුර.... උ.පෙ. කාලෙටත් වැඩියෙන් ෆන් එකක් ඇත... :yes:
Jdilex
Post #1,432
Jul 1, 2010
Forum:
Others
J
දෙපද පද ගැටුම්
දෙදහස් හතේ රෙග් වීලා අද ආවා ... මෙතුවක් කල් සැඟවීලා මක් කෙරුවා...:rolleyes:
Jdilex
Post #1,429
Jul 1, 2010
Forum:
Others
J
දෙපද පද ගැටුම්
මොනාද අප්පේ ඔය හැටි වැඩ ගොඩවල් .... ජනපතිටවත් නැති තරමට දුක් මැසිවිල්....:confused:
Jdilex
Post #1,428
Jul 1, 2010
Forum:
Others
J
දෙපද පද ගැටුම්
වයිරයෙන් වයිරය ලොව නොසංසිඳේ .... මෙත් වැඩුමෙන් පමණක් එය සංසිදේ.... අදටත් ඇප්ලිකබල්දෝ අසන සඳේ... ඇප්‍රෝච් කරලම බලන්න මගේ පනේ.... :)
Jdilex
Post #1,423
Jul 1, 2010
Forum:
Others
J
දෙපද පද ගැටුම්
තැන්ක්යූ මචං ඔයාගෙ ඔය ඇරයුමට... තිරිසන් ලොවේ නම් ඔය වැනි සටන් ඇත... ආදරයට කිම සටනක් අප අතර... බඹා කෙටූ කෙනාට නෙව ආදරය...:D
Jdilex
Post #1,420
Jul 1, 2010
Forum:
Others
J
දෙපද පද ගැටුම්
අය්යෝ ඔයතරම් කුමටද කේන්තී... සතුටින් ඉන්නකෝ එතකොට සීදේවී...:D
Jdilex
Post #1,415
Jul 1, 2010
Forum:
Others
J
දෙපද පද ගැටුම්
හාවා සහ ඉබි රාළගෙ සීන් එක.. සිහිහට නැගෙයි මට මේ කවි දකින විට...:P
Jdilex
Post #1,411
Jul 1, 2010
Forum:
Others
Top
Bottom