කුප්පිය දමා ගත්තොත් මචෝ නිසි කලයට...
ලෙක්චර්ස් කන්නදෝ මල්ලියෙ විභාගෙට.....![]()
eyanam sahathikai jdilex siraawata

dennata sithai kahawanu malu puraawata

කුප්පිය දමා ගත්තොත් මචෝ නිසි කලයට...
ලෙක්චර්ස් කන්නදෝ මල්ලියෙ විභාගෙට.....![]()


මළ කෙළියයි ඔයා ඉන්නෙ යූ කේ ද ?සුද්දගේ රටේ හැදුනත් අපි සිංහලය
ඒ ගැන තිබේ සතුටකි- ඒ මංගැනය
හෙලයේ ගතිය ගුන දම් අපේ පෙම්ගුනය
කවියද උරුමකි ඉපදුන තුන් හෙළය!![]()

shammi akke ai oba mae nissabda?
iwara viyada kavi aswanu aswadda?![]()
වෙන්නට සුදුසු තැන හා වැඩ වැඩි කලට,බිස්නස් ප්‍රශ්න මැද්දේ මොන කවි ලියන ....
ලාභා ලාභ ගිණුමේ ගැටලුවක් ඇත....![]()



මළ කෙළියයි ඔයා ඉන්නෙ යූ කේ ද ?
ටටා බායි මෙන්න ගියා සී යූ ය....![]()



සුද්දගේ රටේ හැදුනත් අපි සිංහලය
ඒ ගැන තිබේ සතුටකි- ඒ මංගැනය
හෙලයේ ගතිය ගුන දම් අපේ පෙම්ගුනය
කවියද උරුමකි ඉපදුන තුන් හෙළය!![]()

අදනං යකාගේ කවි රහක් නැත,
බීලද?මොකද මේ වුන විපතක මහත!![]()
නොලැබෙන බව සිත කියයි ශම්මියෙ සිතට දුකයි ...ආදරයක අරුම හදවත කියන එය.
ලොකු ගැටුමක්ය මොළයේ තියන බිය,
මේ දෙක අතර පවතින මහ පුදුම දෙය,
වටහාගන්න තරමක් විය යුතුය බිය!
ඩිග්‍රිය කරන කාලය මැද අතර තුර....
උ.පෙ. කාලෙටත් වැඩියෙන් ෆන් එකක් ඇත...![]()


ශම්මි , යකා , සමන්තයා හා ස්පෙග්...
කිංග්දෙව් සමගින් ඩී මුල්ලේරියාවන් ...
ඔබ සමගින් සිටි කාලය අති මනරම්...
තෙරුවන් සරණයි සැමටම පතමි ජයක්.....![]()
Adara wadan kiyamin bus holt eke
kaadara lesa vidii pem suwa hall eke
Adara mau piyan thani kara wall eke
Kaadara yowun viya diwayai moll eke![]()

ඒකත් රටකි ලැබු පුරවැසිකමට හිමී
සිංහල රට තරම් වෙන කෝ කොහෙද සොමී
නොලැබෙන බව සිත කියයි ශම්මියෙ සිතට දුකයි ...
ආදරය කලා සත්තයි පිළිගන්නයි ...
නොලැබෙන දේ ට ප්‍රේම කරන්නේ කිමදැයි ...
සතුටින් වෙන් වී යන එක සිතට තුටුයි....
ආදරෙ කරන්නට ඕනා කැපවීමෙන්
ආදරෙ ලබන්නට ඉඳපන් ඉවසීමෙන්
ආදරෙ කරන්නට ඕනා කැපවීමෙන්
ආදරෙ ලබන්නට ඉඳපන් ඉවසීමෙන්
saadara lesa katha keruwoth sanaseemen
adare labannata haka riju vimaseemen
මම නම් විමසුවොත් හැමදා බැහැම තමා
එනිසා කෙල්ලො නම් මට එපා තමා
