අපේ ගමේ කෑලෑවල් තියෙනවා ටිකක්. කැලෑබද ප්‍රදේශ.
මේ කැලෑවක් මැද්දෙන් තියෙන පාරක් තීනවා. මේ පාරෙ හන්දි කීපයකුත් තියෙනවා. නිකන් ගුරු පාර.
දවසක් මමයි කෑල්ලයි මේ පාරෙ ඇවිදන් යනවා. අපි ටිකක් ඇවිදල ලව් කරල එන්න ගියේ. වෙලාව ඇති හවස හයහමාරට විතර.
ඉතින් අපි දෙන්නා තුරුල් වෙලා අත් අල්ලගෙන යනවා
ඔන්න අර...