එරෝසන් බ්‍රෝ ඇත්ත කියපන් දේශපාලනේ ඇරෙන්න කෙල්ලෙක් උබේ ජීවිතේ හිටියෙම නැද්ද?
![]()
ඔය වගේ ප්‍රාථමික ප්‍රශ්න වලට උත්තර දෙන්ඩ බැ...

එරෝසන් බ්‍රෝ ඇත්ත කියපන් දේශපාලනේ ඇරෙන්න කෙල්ලෙක් උබේ ජීවිතේ හිටියෙම නැද්ද?
![]()

tfs අලුත් සින්දුවක් කලින් අහල නැහැ
btw ඔහොම හේතුවක් නැතුව එන සමහර CRUSH වලට නොකිය ඉන්න එකම හොදයි සමහර වෙලාවට නම් . පස්සේ කෙල්ල අවරුදු ගානකින් දකිද්දී හිතෙන්න පුළුවන් හොඳ වෙලාට ඇහුවේ නැත්තේ කියන එක.
^ඔය ආදරය වගේ දේවල් බොහොම ප්‍රාතමික හැගීම්, ඔවගෙන් වෙන්නෙ කිසීම තේරුමක් නැති දේවල් විතරයි, ඔව ඇත්තටම මනුස්සය මුලා කරන්ඩ සාතන් ස්මතුකරපු දේවල්..සර්පායගේ ලණු කන උන් හැමතැනම...
ජීවිතේ කියන වාහනේ ආදරේ තමා එන්ජිම. ආදරේ අපේ ජීවිත වලට ගොඩක් වැදගත් මචන්. ආදරේ කියන්නෙ කොල්ලෙක් කෙල්ලෙක් අතර ඇතිවෙන එකක්ම නෙමෙයිනෙ. දෙමාපියො දරුවන්ට ආදරෙයි වගේ මේ ආදරය කියන සම්බන්ධතාව හරහ තමා අපේ ජීවිත වලට අපේ සමීපතමයො පෑහිලා ඉන්නෙ.
දෙමාපිය ආදරය කියන එක මම පිලිගන්නව ඒක ඇවිල්ල ලේ නහර ඇට මිදුලු විනිවිද යන එකක්..ඒත් කෙල්ලෙක් කොල්ලෙක් අතර ආදරය කියන එක පදනම් වෙලා තියෙන්නෙ හෝමෝන ඛාන්ඩ දෙකක් නිසා ඇතිවෙන විවිද වෙනස්කම්වල ප්‍රතිපල විදිහට...හෝමෝන ප්‍රමානය අඩු වැඩි වෙන විදිහට ඔය කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ ආදය අඩු වැඩි වෙනව, අනික ධනය බලය නිලතල සමාජ තත්ව ඉස්සරහත් වෙනස් වෙනව...ඒත් දෙමාපිය ආදරේ එහෙම වෙන්නෙ නැ...සැබැ ආදරය කියන්නෙ ආන්න ඒකට.. ඒක නිසා ඔය කොල්ලො කෙල්ලො අතර ඇතිවෙන හෝමෝන ආදරය බොහොම ප්‍රාථමික දෙයක් කිසිම වැදගැම්මකට නැ...
මෙහෙමයි, ගොඩක් උන් උත්සාහ කරන්නෙ ආදරය කියන එක දඩමීමා කරගෙන වෙන වෙන සම්පත් ලබන්න. කෙල්ලො බලනව ආදරය කියන එක දීලා සල්ලිකාර කොල්ලෙක් සෙට් කරගන්න. ඒක උන්ගෙ වැරැද්දක් මිසක් ආදරේ වැරැද්දක් නෙමෙයි. අවංකව ආදරේ කරන උන් ඕනතරම් ඉන්නවා. අපේ අම්මල තාත්තලත් බැන්දේ ආදරේ කරල. දෙන්නම දුප්පත් දෙන්නම පොඩි තැන් වල. අද දෙන්නම එකට එකතුවෙලා මහන්සිවෙල කරපු දෙයින් හොඳ තැනක ඉන්නව. අපේ තාත්ත නළුව වගේ හරි පෙනුමයි ඒ කාලෙ. තාත්තට තිබ්බනෙ සල්ලිකාර පවුලකින් කෙල්ලෙක් සෙට් කරන් කිසි කරදරයක් නැතුව මාමණ්ඩියගෙ දේපොළ වලට වග කියල සැපේ ඉන්න. අම්මට තිබ්බනෙ සල්ලිකාර කොල්ලෙක් එක්ක යාළුවෙන්න. ආදරේ කියන එක සල්ලි වලට යානවාහන ගෙවල් දොරවල්වලට ලඝු කරන එක සුදුසු නෑ
ඕනැම කෙනෙකුට පුළුවන් මහන්සි වෙලා ඒ වගේ භෞතික සම්පත් ගොඩනගාගන්න. ඒත් සල්ලි විසි කෙරුවට අවංක ලස්සන ආදරයක් ගන්න බෑ, ඒකට දෛවය විසින් ඉඩ දෙන්නත් ඕනෙ වාසනාව තියෙන්නත් ඕනේ

රාගය තියෙනවනම් ප්‍රේමයක් නැ.. 
දෙමාපිය ආදරය කියන එක මම පිලිගන්නව ඒක ඇවිල්ල ලේ නහර ඇට මිදුලු විනිවිද යන එකක්..ඒත් කෙල්ලෙක් කොල්ලෙක් අතර ආදරය කියන එක පදනම් වෙලා තියෙන්නෙ හෝමෝන ඛාන්ඩ දෙකක් නිසා ඇතිවෙන විවිද වෙනස්කම්වල ප්‍රතිපල විදිහට...හෝමෝන ප්‍රමානය අඩු වැඩි වෙන විදිහට ඔය කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ ආදය අඩු වැඩි වෙනව, අනික ධනය බලය නිලතල සමාජ තත්ව ඉස්සරහත් වෙනස් වෙනව...ඒත් දෙමාපිය ආදරේ එහෙම වෙන්නෙ නැ...සැබැ ආදරය කියන්නෙ ආන්න ඒකට.. ඒක නිසා ඔය කොල්ලො කෙල්ලො අතර ඇතිවෙන හෝමෝන ආදරය බොහොම ප්‍රාථමික දෙයක් කිසිම වැදගැම්මකට නැ...
ඔය ආදරය වගේ දේවල් බොහොම ප්‍රාතමික හැගීම්, ඔවගෙන් වෙන්නෙ කිසීම තේරුමක් නැති දේවල් විතරයි, ඔව ඇත්තටම මනුස්සය මුලා කරන්ඩ සාතන් ස්මතුකරපු දේවල්..සර්පායගේ ලණු කන උන් හැමතැනම...

හිනාවෙලා කතා කරන තමන් ගැන විශේෂ යාලුකමක් පෙන්නන කෙල්ලෙක් අනිවාර්යයෙන්ම හිතේ එහෙම අදහසක් ඇතිවයි ඒ හිනා වෙන්නේ කතා කරන්නේ. අහපු ගමන් බෑ කියයි, ඒ ගෑණු ගතියනේ. මමනම් දකින්නේ කෙල්ලගේ විශ්වාසය දිනාගැනීම වගේම උඹේ කැපවීමත් වැදගත්. ආදරේ දැනෙන්න ඇරපන්, ඒක effective
එත් කැමතිද ඇහුවම කිව්වේ ඔයා පුදුම කෙනෙක් මම ඔයාගෙන් එහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නැ..ආයේ මාත් එක්ක කථා කරන්න එපා කියල...දැන් මුනට හම්බුනත් හිනාවත් වෙන්නේ නැ අවුල් තමයි එත් මොනා කරන්නද .... එයා ගැන හැමදාම හොයල බැලුවා පරිස්සම් කලා .. ඒක එයාට විහිළුවක් වගේ හිතෙන්න ඇති...දැන් මට 32 බන් තව කල් යවන්නත් බැ එක කෙල්ලෙක් පස්සේ