Poddak Mathak Una
පිට්සා සාදාගන්නා ආකාරය
පිටි මුලික කර ගත් මිශ්‍රණයක් පැතලි කොට, වෘත්තාකාර ආකාරයට සකස් කරගන්නා පිට්සා එකක මතුපිට තක්කාලි, චීස්, බිම්මල්, මස් වර්ග හෝ අන්නාසි වැනි යමක් සහිත මිශ්‍රණයක් අතුරා ඉහළ උෂ්ණත්වයක් යටතේ පෝරණුවක් ආධාරයෙන් පුළුස්සා ගනියි. පිට්සා සකස් කරගැනීම සඳහා භාවිත කරන...