ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව ?

Jeewa 95

Junior member
  • Aug 24, 2021
    49
    85
    18
    ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවෙ ජීවත් වීම ගැන පසුතැවෙනවාද ? නමුත් යුරෝප් රටවල් ගත් කල ඒ මිනිසුන් ගේ ජීවන වියදම බොහෝ වැඩියිනෙ ? පෙට්‍රල් මිල , රෙස්ටුරන්ට් එකක කෑම වේලක මිල , අද්‍යාපනික වියදම් , ඇදුම් පැලදුම් වලට වගේ ශ්‍රීලංකාවට වඩා වැඩි වියදමක් එවැනි රටවල් තුල අය කරනවානෙ .. පොදු ප්‍රවාහනයට පවා අය කිරීම් වැඩියි , ඉතින් ජීවත් වීම සදහා පිටරටකට යාමේ වාසි මොනවාද ? සල්ලි තිබෙනවානම් ලංකාවෙ සිට හොද ජීවිතයක් ගත කල නොහැකිද සල්ලි ඉතුරු කරගෙන ?
     
    • Dislike
    Reactions: DiksonAlex
    ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවෙ ජීවත් වීම ගැන පසුතැවෙනවාද ?

    ඉපදීමම දුකක් වෙච්ච එකේ, තව මොනවා පසුතැවෙනවාද :rofl:
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    757
    1,684
    93
    ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවෙ ජීවත් වීම ගැන පසුතැවෙනවාද ? නමුත් යුරෝප් රටවල් ගත් කල ඒ මිනිසුන් ගේ ජීවන වියදම බොහෝ වැඩියිනෙ ? පෙට්‍රල් මිල , රෙස්ටුරන්ට් එකක කෑම වේලක මිල , අද්‍යාපනික වියදම් , ඇදුම් පැලදුම් වලට වගේ ශ්‍රීලංකාවට වඩා වැඩි වියදමක් එවැනි රටවල් තුල අය කරනවානෙ .. පොදු ප්‍රවාහනයට පවා අය කිරීම් වැඩියි , ඉතින් ජීවත් වීම සදහා පිටරටකට යාමේ වාසි මොනවාද ? සල්ලි තිබෙනවානම් ලංකාවෙ සිට හොද ජීවිතයක් ගත කල නොහැකිද සල්ලි ඉතුරු කරගෙන ?
    වැඩේ ඒ සල්ලිවලින් කරන්න දෙයක් නැති එකනේ. කොච්චර සල්ලි තිබ්බත් 2021 රිලිස් වෙච්ච වාහනයක් ගෙන්න පුලුවන්ද? phone, laptop වලට ගෙවන ගාන සාදාරනයි කියලා හිතෙනවද? මේවිදියට සල්ලි කොච්චර ඉතිරි කලත් ඉස්සරහට රුපියල බාල්දු වෙන විඩියට වැඩක් වෙයිද?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    1,836
    1
    2,917
    113
    දැන් මම ඉන්න රටේ හම්බෙන ගානෙන් අඩුම 60%ක් ඉතුරු කරන්න පුළුවන් හැම වියදමකින්ම පස්සෙ. ලංකාවෙ ඉද්දි ඉතුරු කලේ 10-20% අතර. කවුරුහරි ලෙඩ උනොත් ඒකත් ඉවරයි ක්‍රඩිට් කාඩ් එකට ණය. පස්සෙ මාසෙ ඒව ගෙවන්නත් ඕනෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    63,691
    12,881
    113
    Malabe
    මේවගෙ ඉන්න හිගන්නන්ට මොන යුරෝප්ද, සිනි කිලෝ එකට පොල් ගෙඩියට කියෝන වේසිල යුරෝපෙ කොහොම ජිවත් වෙන්ඩද, 🤭🤭🤭
     
    • Haha
    Reactions: Jeewa 95

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,086
    2,221
    113
    Oh My GAH

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    2,340
    4,072
    113
    මේවගෙ ඉන්න හිගන්නන්ට මොන යුරෝප්ද, සිනි කිලෝ එකට පොල් ගෙඩියට කියෝන වේසිල යුරෝපෙ කොහොම ජිවත් වෙන්ඩද, 🤭🤭🤭

    අම්මට හුකන්න @erozan කෑරි වේසිගෙ පුතෝ තොගේ අම්මගේ හුත්ත ගැනද තෝ ඉස්සර කතා කරේ එතකොට, ඒකිගේ කෑහුත්ත ගැන වෙන්න ඇති මේ පල්ලැහැ එකේ තියන්නේ,

    වෙස පොන්නයෝ තොගේ නමට පියා දැනුවත්ව තොගේ අම්මාව ඩීල් දාලා හම්බ කරන කෑවට ලංකාවේ ගොඩක් උන් තෝ වගේ අම්මගේ හුත්ත විකුනලා කන්නේ නැ ගොන් පොන්න පකෝ, අම්මපා තෝ වගේ වෙසවෙක් එලියට දාන්න තොගේ අම්මා වේසි නම් හිකවෙන කෑරි වෙසියෙක් වෙන්න ඕනි, එකීගේ හුත්ත නිකන් මරියානා අගාදය වගේ ඇති නේද තෝ වගේ වෙසාවෙක් එලියට දාන්න කලින් එකට ඔබපු නැති දෙයක් නැතුව ඇති, පව් පොන්නයා
     
    DiksonAlex

    Junior member
  • Sep 7, 2021
    83
    87
    18
    Colombo
    ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවෙ ජීවත් වීම ගැන පසුතැවෙනවාද ? නමුත් යුරෝප් රටවල් ගත් කල ඒ මිනිසුන් ගේ ජීවන වියදම බොහෝ වැඩියිනෙ ? පෙට්‍රල් මිල , රෙස්ටුරන්ට් එකක කෑම වේලක මිල , අද්‍යාපනික වියදම් , ඇදුම් පැලදුම් වලට වගේ ශ්‍රීලංකාවට වඩා වැඩි වියදමක් එවැනි රටවල් තුල අය කරනවානෙ .. පොදු ප්‍රවාහනයට පවා අය කිරීම් වැඩියි , ඉතින් ජීවත් වීම සදහා පිටරටකට යාමේ වාසි මොනවාද ? සල්ලි තිබෙනවානම් ලංකාවෙ සිට හොද ජීවිතයක් ගත කල නොහැකිද සල්ලි ඉතුරු කරගෙන ?
    මෙහෙම හරි, මෙහෙට සාපෙක්ෂව බැලුවොත්....ඇයි බන් එහේ රටේ මිනිස්සු ඕන තරම් ජීවත් වෙන්නේ..ඒ වියදමට හරියන් එහේ රටවල්වල මිනිස්සුන්ගේ ආදායම වැඩියි. එහෙ වැඩිනම් උන් මෙහේ එන්නෙපැයි..එහෙම වෙන්නනෙැහැ... බලපන් ඩිගිරියක් කරගත්ත එකෙක්ට දෙන පඩිය පිටරටවල්වල..මේ කාලක්නි ඉන්න රටේ වගේ නෙමෙයි...
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    516
    821
    93
    monthly minimum 500,000lkr tiyenawa nam high standard life ekak geniyanna puluwan. luxury life ekak neme. namuth ehema thenaka lankawa ne. pita ratawala specially US, Europe wala living cost eka wedi unata, living standard eka ihalai. eka piliwelata bedila gihin tiyenawa pahalama level eke idan ihalama level ekata.

    ehe average family ekak lassnata jivat wenawa. apita wagema untath loans, money crisis tiyenawa. namuth unge life standard eka wedi
     
    • Like
    Reactions: Jeewa 95

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    1,326
    2,936
    113
    මම නම් ලංකාවෙන් පිටට අඩියක් තියල නෑ.හැබැයි මම හිතන්නෙ ඔය පිට රටවල් වල වියදම වැඩී කියන්නෙ ලංකාවෙ ඉන්න රටකට යාගන්න බැරි හීනමානකාරයො හදපු කතාවක් වෙන්න ඕන.අපි ලංකාවෙ හිටියට අපිටත් වියදම් අඩු නෑනෙ.අපේ පඩියෙන් ගෙයක් අරන් වාහනයක් හදාගන්න පුලුවන්ද අඩු ගානෙ අවුරුදු හතලිහ වෙනකොටවත්.මධ්‍යම පාන්තික එකෙක්ට බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් ගන්න පුලුවන්ද පඩියෙන් බාගයක් විතර කැපෙන්න ලීස් නොකර?ඒව කමක් නෑ කියමුකො.කිසිම නිදහසක් තියෙනවද ලංකාවෙ?මම දන්න පවුල් තියෙනවා පවුලෙ අය එකට ට්‍රිප් එකක් ගිහිල්ල නෑ අවුරුදු දහයකින් විතර.ඒ මදිවට කවුරු කොයි වෙලේ ඇරල යයිද දන් නෑ.ඇරපු එකා ලොකු අත්තක් නම් නීතියෙන් සහනයක් බලාපොරොත්තු වෙන්නත් බෑ.ඕව ඔක්කොම බලද්දි මම නම් හිතන්නෙ වෙන රටක ජීවත් වෙන එක මෙහෙ ඉන්නවට වඩා හොඳයි.වියදම් වැඩි උනාට ඒවට ගැලපෙන පඩියක් ගෙවනවනෙ.වාහනයක් එහෙම ගන්න පෙරුම් පුරන්න ඕන නෑනෙ.නීතියත් හැමෝටම එකයි.හැබැයි මේ කියන්නෙ ආසියානු හෝ මැදපෙරදිග රටවල් නෙවෙයි ඈ.
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    6,163
    837

    100% agree on "මම දන්න පවුල් තියෙනවා පවුලෙ අය එකට ට්‍රිප් එකක් ගිහිල්ල නෑ අවුරුදු දහයකින් විතර" , hebei ekata hethuwa Sallima neme, oya pawule ewunma salli viyadam karala daranna beri dewal aran ethi , hondata beela ethi, Uwamanawavak nethiwa ethi
     
    • Sad
    Reactions: Jeewa 95

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    4,097
    7,814
    113
    ඇයි එන්නද ?
    bump ponnayo @nicjosh83

    vcAvdYt.jpg
     
    • Sad
    Reactions: Jeewa 95