Recent content by Jescy321

  1. Jescy321

    මුහුනටම තියලා අහන්න එපා අසරණ වෙනවා නේ ඕයී.❤️💪

    ඔව් බන්. මම ආයේ උඹ කිවම බලද්දී ඒක තේරුනේ. මගේ මිස්ටේක් එකක් :yes:
  2. Jescy321

    මුහුනටම තියලා අහන්න එපා අසරණ වෙනවා නේ ඕයී.❤️💪

    ව්‍යාපාර කරන්නේ නෑ කියන්නේ නෑ. SLVLOG එකේ හරිනි ආව වැඩසටහන බලපන්. ඒකෙ බෘනෝ ආගියු කරනවා රජය ව්‍යාපාර කරන්න ඕනේ නෑ කියලා. එහෙම කියද්දීත් භාණ්ඩාගාරයෙන් සල්ලි යොදවලා ලාබ ලබන්න සමහර ක්ෂේශ්ත්‍ර වලට රජය එනවා කියන එක හරිනි කියනවා . අනික මෙතන හඳුන්නෙත්ති කියන්නේ පුද්ගලිකව උන් ව්‍යාපාර කරන්නේ නෑ කියන එක...
  3. Jescy321

    මුහුනටම තියලා අහන්න එපා අසරණ වෙනවා නේ ඕයී.❤️💪

    මේකේ හැබැයි සුනිල් හඳුන්නෙත්ති කියන්නේ එයාලා ව්‍යාපාර කරන්නේ නෑ කියලා. ඒ උනාට slvlog එකේ හරිනි කියනවා එයාලා ව්‍යාපාර කරන්නත් පටන්ගන්නවා කියලා . කන්ෆියුස් වෙනවා :confused:
  4. Jescy321

    "Tharha nowi meka ain krnna puluwanda halo" 😪

    උඹ කිවට බලද්දී Gay ලව් ස්ටෝරි එකක් ගෑවිලා තියෙනවා දැක්කා. ඒ ගැනද කියන්නේ ?
  5. Jescy321

    හේයි 90s kids, බොලාට මතකද 90 ගණන්වල දරුණුවටම හින්දි පිස්සුවක් තිබුණා සිරිලංකාවේ

    අඩෝ ඒ කාලේ පට්ට තමා බන් . අමුතුම නොස්ටල්ජික් ෆිලින්ග් එකක් එන්නේ මතක් වෙද්දී. ඔය ෆිල්ම්ස් එහෙම බලලා වෙනම ආතල් එකක හිටියේ ඒ කාලේ :love2:
  6. Jescy321

    අවුරුදු 26යි

    ඔව් හැබැයි. කරන්නන් වාලේ කරන එකෙත් කියනවත් වගේ අවුලක් තියෙනවා. මේ ටිකෙත් මාර රැල්ලක් IT වලට තියෙන්නේ. එහෙම Degree Complete කරා උනත් හිටපු තැනම ඉන්න උන් අම්බානෙක ඉන්නවා. එතැනිමුත් එහාට තමන් කරන දේ අදාළ industry එකේ demand එක සහ තියෙන opportunities මොනවද, ඒවාට ගෙවන salaries, promotions ලැබෙන්න...
  7. Jescy321

    පොඩි බග් එකක්

    bump
  8. Jescy321

    පොඩි සමාජ උපදෙසක් ඕන... හොඳට තෙම්පරාදු උන් ඇතුලට 😐😐

    සාමාන්‍යයෙන් අවුරුදු 30 වගේ පැන්නම තේරෙනවා මිනිස්සු ගොඩක්ම ඉන්නේ අවශ්‍යතාවයක් හෝ වාසියක් වෙනුවෙන් විතරයි කියලා. අපි අපෙන්ම අහලා බැලුවමත් ඒක එහෙමම තමා. ඒක සමාජයේ හැටි. හේතුව මේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ ඒ විදියට. මිනිස්සුත් එක්ක තරහා වෙලා වැඩකුත් නෑ. වාතයක් වගේ වීගෙන එනවා නම් තරහ නොවී ඌටත් එපා...
  9. Jescy321

    ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

    බලන් ගියාම අපේ උන්ට බැන්කට මුන් හැම එකාම එකම විදිහනෙ බං ( 2 )
  10. Jescy321

    මිට්ටින්ට අරින්න හොදම එකා 6 foot 3 inch පාඨලී

    mu awilla number 1 kar#ek ban. me wage un aththtama bayanakai thama. one balu wadak unath karalaa lassanata ewa sadaranikaranaya karanna puluwan. muth muge chance eka enakan inne. me wage un ithin lesi na
  11. Jescy321

    Elon karaya tweet karanna taran ranil dial ekkda ?

    ආ...හරි. එහෙනම් අපි කියමු රනිල් වැඩ්ඩා කියල.