urajdrlk Oct 26, 2013 කෝල් එකක් දීපිය වචනෙන් වචනේ අහ අහා ඉන්නේ නැතුව..... 6Cell 12Cell නම් දන්නවා..... 8Cell....?? 0773-078-533
කෝල් එකක් දීපිය වචනෙන් වචනේ අහ අහා ඉන්නේ නැතුව..... 6Cell 12Cell නම් දන්නවා..... 8Cell....?? 0773-078-533
urajdrlk Oct 26, 2013 Brandnew ඕකටම එන බැටරිය නම් 12,500/= 16,500/= අතර තමා..... Compatible දෙන්නම් 6500/= 8500/= අතර තමා..... අපේ සප්ලයර්ගෙන් ගෙන්වලා තමා දෙන්න වෙන්නේ.....
Brandnew ඕකටම එන බැටරිය නම් 12,500/= 16,500/= අතර තමා..... Compatible දෙන්නම් 6500/= 8500/= අතර තමා..... අපේ සප්ලයර්ගෙන් ගෙන්වලා තමා දෙන්න වෙන්නේ.....
B_i_n_g_o Oct 20, 2013 මේ thread එකේ 12 පේජ් එකේ ඉඳන් ඉවරවෙනකන් පොඩ්ඩක් කියවල බලපන්. උඹට තියන ප්රශ්නෙට අපිත් උත්තර හොයන්න ගත්තු උත්සහයක් තියෙන්නෙ මචන්.:yes: http://www.elakiri.lk/forum/showthread.php?t=1578966&page=12
මේ thread එකේ 12 පේජ් එකේ ඉඳන් ඉවරවෙනකන් පොඩ්ඩක් කියවල බලපන්. උඹට තියන ප්රශ්නෙට අපිත් උත්තර හොයන්න ගත්තු උත්සහයක් තියෙන්නෙ මචන්.:yes: http://www.elakiri.lk/forum/showthread.php?t=1578966&page=12
dmtx Sep 29, 2013 http://www.elakiri.com/forum/showthread.php?p=15623696#post15623696 watinwadha balapan machn
MC New York Aug 30, 2013 නෑ බං කතා කරන විදිහෙන් තේරෙනවා මහ එකෙක් නෙවෙයි කියලා. මැට්ටලා වගේ ගොන් පාට් නොදා පාඩුවෙ ඉන්නවා පෙනුන නිසා ඇහුවෙ.
නෑ බං කතා කරන විදිහෙන් තේරෙනවා මහ එකෙක් නෙවෙයි කියලා. මැට්ටලා වගේ ගොන් පාට් නොදා පාඩුවෙ ඉන්නවා පෙනුන නිසා ඇහුවෙ.