මම මොකක්ද කියල තියෙන්නෙ..? මං අවශ්‍ය දේ විතරයි කතා කලේ.. අනවශ්‍ය දේවල් කතා කරල තේරුමක් නෑ.. ඌ අහපු දේට එපැයි උත්තර දෙන්න.. ගෑනුන්ගෙ හැටියි, උන්ගෙ ළමයින්ගෙ හැටියි එතනට අදාල නැහැ..
කුලේ ගැන කියද්දි ඉතිං මං කියන්න ඕන ටික කිව්වා.. එක එක කුලයට අනුව ජීවත් වෙන විදිය වෙනස් කියලා..