JesonRulez
Reaction score
1,935

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • I've compassion... but what human kind needs is not my compassion..they need to stop kidding themselves..
    ඔව් බං..
    අනේ මන්දා සිංහලු.. මං මේ අවුරුද්ද මුලුල්ලෙම ලෙඩිං.. හොඳින් ඉඳපු දවසක් ඇත්තෙම නැද්ද කොහෙද..
    ඔව් ඒක නම් ඇත්ත තමා බං..
    දැන් තව අවුලක්.. මගේ උගුරෙ සෙම් ගෙඩි හැදෙන තැනට පහලින් සුදු ලපයක් වගේ තියෙනව බං.. ඩොකාට පෙන්නුවාම කිව්වා ඒ හැටි කියලා.. ඒත් මට ශුවර් නෑ වගේ.. අනික හිටපු ගමන් එතන ඇදුම් දෙනව වගේ ගතියක් තියෙනවා.. ඒත් ඇගිල්ල දාලා තද කරාට රිදෙන්නෙත් නැහැ.. අනේ මන්දා බං.. මට තුන්සිය හැටපස් දවසෙම මොකක් හරි හුත්තක්..
    අනිවා බන් මටත් එහෙම තමයි ..! උබ එදා කුරුණෑගල ගැන කියපු කතාවෙන් උබ මොන වගේ පොරක්ද කියල මම තේරුම් ගත්ත සෑහෙන්ට ..!
    ඔහේ ඉන්නවා බං.. පොඩි අවුලක් වෙලා ඊයෙ එක්ස් රේ වගයකුයි, බ්ලඩ් ටෙස්ට් වගයකුයි කරන්න ගියා.. සල්ලි අපරාදෙ කියල හිතුන අන්තිමේ.. රිපෝට් වල කිසි අවුලක් නෑ බං..
    කලින් හම්බයෙක්.. පස්සෙ කොන වැවෙන්න බේතක් ගත්ත දැන් සිංහල
    aww..එහෙමද ..අඩේ මගේ සුභ පැතුම් එහෙනම් ..!! :D :D
    දැන් ඉතින් කොල්ලට වැඩ වැඩියි නේ එහෙනම් :D
    උබලයේ ජිවිතේ බලාපොරොත්තු සිතුම් පැතුම් ඔක්කොම හිතන පතන විදිහටම ඉෂ්ට සිද්ද වෙන්න කියල එක හිතින්ම ප්‍රර්ථනා
    කොරනවා මචෝ ..!! :D
    මමත් යන්න කියල බන් ..!
    තෙරුවන්සරණයි :)
    ජයවේවා ...!!! ;)
    මේ දවස් ටිකේ නම් වැඩ බන් සැහෙන්ට අවුරුද්දේ අවසානේ නිසා බුල ගහපු ඔක්කොම වැඩ
    ටික අදින්න වෙලා :P
    උබ දැන් දකින්න නෑ නේ වැඩිය :eek::eek:
    අඩේ අප්පා,
    දැන් පවුලක් පන්සලක් වෙලාද?
    සුබ පැතුම් මචන්,,,
    හොද පවුල් ජිවිතයක් ගත කරන්න කියල ප්‍රර්ථනා කරනවා,,,
    අපේ ජුන්නන්ගේ වැඩ..
    ගොඩ කාලෙකින් බන් අවේ...
    ඉතින් මොකෝ වෙන්නේ?
    ### හරියට CV එකක් හදමු ### prepare a perfect CV ###

    ඇවිත් බලල අදහසක් දාලා යන්න අමතක කරන්න එපා....
    ලක්ෂ්මන් අයියගෙන් බෙහෙතක් ඇහුවා බං..
  • Loading…
  • Loading…
  • Loading…