ට්රාන්ස්ලගේ කතාවක්ලු
සංස්කෘතිය, සභ්‍යත්වය සහ සදාචාරය
මේ වචන තුන කාසියක දෙපැත්ත සහ කාසියේ දාරය වගේ. ඇත්තටම මොකක්ද මේ වචන තුනේ සැබෑම අර්ථය. ඔය වචන ඇහෙනකොට අපේ ඔළුවට එන රූප කීයපයක් තියෙනවා. ඒ හැම රූපෙකම ඉන්නේ ගෑණු ළමයි. එහෙමත් නැත්නම් කාන්තාව. සංස්කෘතිය, සභ්‍යත්වය සහ සදාචාරය මේවා පවතින්නේ...