මේ post එක දාපු කෙනා මේ කියලා තියෙන ඔක්කොම බොරු.
මම අවුරුදු 5ක් ඒ කෙනා එක්ක විඳවලා forcefully marriage එකට ගියේ 2024 November. මම ආවෙ 2024 මාර්තු 12. මෙයා 2024 මාර්තු 13 මේක දැම්මෙ.
සංසාරෙම විඳවන්න ඔයා, මේ කරපු බොරු වලට. ඔයා කරපු දේවල් ඔයාම බාර ගන්න. ඔයා හදපු අම්මා ඔයාට ඉගැන්නුවෙ පිරිමියෙක්...