Recent content by jiwithe dukai

  1. J

    ප්රෂ්ණයක්

    මෙහෙමයි මට හිතෙනවා මට පෞර්ෂයක් තියෙනවා කියල.. එත් මිනිස්සු හිතනවා ඇති කියලා හිතෙනවා මාව වැඩක් නැ කියලා හිතනවා ඇති කියල. , මට එතකොට ඔලුව අවුල් වෙනවා. එ අයට මුහුන දෙන්න හිතෙන්නෙ නැ මාව අවතක්සෙරු කරනවා ඇති කියලා හිතනවාඇති කියලා හිතෙනකොට.. එකයි මම අනිත් අයට මුහුන නොදෙන්නෙ ,
  2. J

    ප්රෂ්ණයක්

    යාලුවනේ මට නිතරම හිතෙනවා මිනිස්සු මාව පහත් කරලා හිතනවා කියලා.. මට පහත් කොට සලකනවා , අනිත් අයට වඩා මාව පහත් කරලා හිතනවා කියලා.. ඇත්තටම එ විදිහට මම ගැන මිනිස්සු හිතනවා වෙන්නත් පුලුවන් , සමහර විට නොවෙන්නත් පුලුවන් ,මගේ වැරදි අදහසක් වෙන්නත් පුලුවන් කියමු , සමහර විට මම හිතන විදිහටම මිනිස්සු එ...
  3. J

    ජොබ් එකක්

    24 යි...
  4. J

    ජොබ් එකක්

    a/l කරා fail ලොකු ජොබ් ඔන නැ.. ලොකු පිඩනයක් එන්නැති ඔලුව වෙහෙසලා කරන්න නැති වැඩක් තිබ්බනම් ඇති..
  5. J

    ජොබ් එකක්

    හොයාගන්න නැද්ද යාලුවනෙ.
  6. J

    ජොබ් එකක්

    කර්මාන්ත ශාලාවක් වත් නැද්ද
  7. J

    මේ ලැප් එක.කියියකට විකුණගන්න පුලුවන් වෙයිද

    කියියකට විකුනගන්න පුලුවන් වෙයිද
  8. J

    මේ ලැප් එක.කියියකට විකුණගන්න පුලුවන් වෙයිද

    මේ ලැප් එක කියියකට විකුණගන්න.පුලුවන් වෙයිද?
  9. J

    ජොබ් එකක්

    යාලුවනේ මම සමාජ බිය රොගියෙක් ,අවුරැදු 10ක විතර ඉදලා ඩිප්රේශන් තියෙනවා.. මම මිනිස්සුන්ට බයයි , කවුරු හරි සැරෙන් කතා කරොත් මට කකුල් දෙකත් පන නැතුව එතනම ගල් ගැහෙන්න එනවා.මගේ හිතට එන්නෙ මැරෙන අදහස්..මට 25ත් වෙලත් තවම ජොබ් එකක් නැ ගැලපෙන. අතේ සතේ නැ , ජොබ් කරන්න බැරි හේතුව මම සමාජයට බයයි , වගිකිම්...