ජොබ් එකක්

jiwithe dukai

Member
Oct 3, 2020
12
11
3
යාලුවනේ මම සමාජ බිය රොගියෙක් ,අවුරැදු 10ක විතර ඉදලා ඩිප්රේශන් තියෙනවා.. මම මිනිස්සුන්ට බයයි , කවුරු හරි සැරෙන් කතා කරොත් මට කකුල් දෙකත් පන නැතුව එතනම ගල් ගැහෙන්න එනවා.මගේ හිතට එන්නෙ මැරෙන අදහස්..මට 25ත් වෙලත් තවම ජොබ් එකක් නැ ගැලපෙන. අතේ සතේ නැ , ජොබ් කරන්න බැරි හේතුව මම සමාජයට බයයි , වගිකිම් වලට බයයි , මගේ ජිවිතේ කිසිම බලාපොරොත්තුවක් නැ , යාලුවනේ මට කන්නත් නැ අද රැට කැවේ කරෝල හොදියි බතුයි ,එක කන්නත් බැරිව විසික්කුවා එ කරොල නරක් වෙච්ච එවාවගේ තෙරුන නිසා..

මට රස්සවක් කරන්න යන්න බයයි යාලුවනේ, මට දාඩිය පවා දලා එක තැනම ගල් ගැහෙනවා වගේ වෙනවා , එක නිසයි රස්සා කරන්නෙ නැත්තේ..

යාලුවනේ පුලුලවන්නම් මට කරන්න පුලුවන් ලෙසි වගකිම් අඩු ජොබ් එකක් හොයලා දෙන්න...

එහෙම නොවුනොත් සත්තකිම්ම අද හෙටම මට මැරෙනවා මේ පිඩනේ එක්කම , දරාගන්න බැරි වෙදනාවක් ඔලුවේ තියෙන්නෙ..එත් එක්කම අනාගතය ගැන තියෙන බයත් එක්ක මට බයට නිකන් කකුල් පවා සිතල වෙල යනවා.

යාලුවනේ සමහරු මට හිනා වෙයි.මොකද එයාල එයාලගේ කොනයෙන් බලන නිසා, එත් මම මානසිකව ඔයාලට හිතගන්නවත් බැරි අවුල් ජාලයක අපායක ඉනනෙ මට උදව් කරන්න, මම වගේ කෙනෙක්ට කරන්න පුලුවන් ලෙසි ජොබ් එකක් කොහෙන් හරි හොයල දෙන්න 🙏🙏🙏
 
saja

Well-known member
  • Jan 8, 2007
    16,194
    2
    10,799
    113
    Home Sweet Home
    youtube ekak karapan ko

    meka inne rathnapura patte (dilshan kiyana ekka) , hena dote , mu renna yane ewa, kanna yan ewa , youtube danawa

    https://www.youtube.com/c/DaysofDilshan/videos

    ubath thniyama karapan , elakiriye dapan link eka , kattiya support karyi

    nathnam English , sinhala , maths class karapn youtube eke

    • Like
    Reactions: Nawwas

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,194
    2
    10,799
    113
    Home Sweet Home
    අද රැට කැවේ කරෝල හොදියි බතුයි , ela ne bann , kunu bakki awussala kana unth inna ratee කරෝල හොදියි බතුයි maru ne
     
    • Like
    Reactions: EssJeeEm

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මැරෙන්න එපා බන් .මටත් ඔහොම වෙලා තියනවා . උබට පුළුවන් ආස දේවල් ටිකක් තෝරාගෙන කරපන් .සල්ලි ඉතින් හැමෝටම අද තියනවා හෙට නැහැ :P .ප්‍රශ්න හැමෝටම තියනවා .අද මම කෑවෙත් පරිප්පුයි බතුයි .බතුයි පොලුයි හරි කාපන් .
    පොඩි රස්සාවක් හොයා ගනින් .දවසේ පඩියට හරි . එළකිරි :)
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    youtube ekak karapan ko

    meka inne rathnapura patte (dilshan kiyana ekka) , hena dote , mu renna yane ewa, kanna yan ewa , youtube danawa

    https://www.youtube.com/c/DaysofDilshan/videos

    ubath thniyama karapan , elakiriye dapan link eka , kattiya support karyi

    nathnam English , sinhala , maths class karapn youtube eke
    ඩයල් එක :lol::lol::lol:

    මාත් බැලුව දවසක් සජෙස්ට් වෙලා. අඩෝ ටීන් කොල්ලෝ කෙල්ලෝ මුට පිස්සු වැටිල ඉන්නේ. උදේට කන එකයි,රෙන්න යන එකයි, යාලුවෝ එක්ක අඩියක් ගහන්න යන ටිකයි තමයි විඩියෝ එකේ. චූටි හුත්තල හුත්තිල ටික දිල්සාන් අයිය ...අම්මෝ ඒක.. ගගා වැලෙලනවා. මූ කිරියෙත් ඉන්නවා. නෙට් එකේ මොකක්හරි බලල හරි පොඩ්කාස්ට් එකක් අහල තමයි මූ ටෝක්ස් දෙන්නේ :lol::lol::lol:
    චූටි හුත්තල හුත්තිල හිතන්නේ මුන් හෙන ඩයල් කියල..ඇත්තට බැලුවෙතා් ඇති රෙද්දක් නෑ. මොලෙන් ගේමක් ගහන එකෙක් තමා.
     
    danamith

    Active member
  • Aug 22, 2006
    162
    148
    43
    37
    Kiribathgoda
    විස්තර ටිකක් කියන්න. මොන වගේ එකක්ද කරන්න පුලුවන්. දැනුම කොහොමද
     
    jiwithe dukai

    Member
    Oct 3, 2020
    12
    11
    3
    විස්තර ටිකක් කියන්න. මොන වගේ එකක්ද කරන්න පුලුවන්. දැනුම කොහොමද
    a/l කරා fail ලොකු ජොබ් ඔන නැ.. ලොකු පිඩනයක් එන්නැති ඔලුව වෙහෙසලා කරන්න නැති වැඩක් තිබ්බනම් ඇති..