යාලුවනේ මට නිතරම හිතෙනවා මිනිස්සු මාව පහත් කරලා හිතනවා කියලා.. මට පහත් කොට සලකනවා , අනිත් අයට වඩා මාව පහත් කරලා හිතනවා කියලා..
ඇත්තටම එ විදිහට මම ගැන මිනිස්සු හිතනවා වෙන්නත් පුලුවන් , සමහර විට නොවෙන්නත් පුලුවන් ,මගේ වැරදි අදහසක් වෙන්නත් පුලුවන් කියමු , සමහර විට මම හිතන විදිහටම මිනිස්සු එ විදිහට මම ගැන පහත් කරලා ,මගේ ආත්මයම පහත් කරලා හිතනවත් ඇති.
මගේ ප්රෂ්ණය මේකයි මට විතරද මේ වගේ ප්රෂ්ණයක් තියෙන්නෙ? මට විතරද මෙහෙම හිතෙන්නෙ? මේක මානසික රොගයක්ද? අනිත් අයට මෙහෙම ප්රෂ්ණයක් නැද්ද? මාව විතරද මිනිස්සු මෙහෙම පහත් කරලා හිතන්නෙ..
මේ විදිහට දුක් විදින්නේ මම විතරද?
ඔයාලගේ කමෙන්ට් එක මට රත්තරං වගේ වටිනවා , කිසිම විදිහකට විහිලුවකට ගන්න එපා මේක , හදවතින්ම කතා කරේ.