අපේ ආයතනයේ customer list එකක් තියෙනවා. ඒක excel වලින් තියෙන්නේ. customers ලා දිස්ත්‍රික්කය අනුව හා පළාත් අනුව බෙදලා තියෙන්නේ rows වලට. තියෙන්නේ columns වල පහත ආකාරයට. 1st col - seq. no, 2nd - province, 3rd-district, 4th- customer name, 5th -address, 6th-tp no. දැනට customers 3100 විතර ඉන්නවා...