Excel වැඩ්ඩෝ එන්න.....

John ayya

Active member
  • Jan 7, 2015
    190
    25
    28
    අපේ ආයතනයේ customer list එකක් තියෙනවා. ඒක excel වලින් තියෙන්නේ. customers ලා දිස්ත්‍රික්කය අනුව හා පළාත් අනුව බෙදලා තියෙන්නේ rows වලට. තියෙන්න‌ේ columns වල පහත ආකාරයට. 1st col - seq. no, 2nd - province, 3rd-district, 4th- customer name, 5th -address, 6th-tp no. දැනට customers 3100 විතර ඉන්නවා. monthly update කරන්න ඔන. හැම මාසයක ම වගේ මෙතන ඉන්න customers ලා ඉවත් වෙනවා add වෙනවා. original list එක තියෙන්නේ sheet1 එකේ. sheet2 එකේ තියෙන්න‌ේ january additions. sheet3 එකේ තියෙන්න‌ේ january removes. මේ වගේ මාස 12ට ම sheet තියෙනවා.

    ප්‍රශ්නේ මේකයි. monthly sheet වල කරන වෙනස් කම් sheet 1 එකේ තියෙන original එකේත් update වෙන්න ඔන. monthly sheet වල addition වල දී original sheet එකට row add වෙලා අළුත් customer ගේ details update වෙන්න ඔන. customer monthly sheet එකෙන් delete කළාම original එකේත් row එකත් එක්කම delete වෙන්නත් ඔන.

    excel ඇරෙන්න වෙන solution එපා.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    උඹ නම් දෙයියෙක් නේ බන්... මටත් ඔය වගේම වැඩක් කරගන්න ඕනේ වෙලා තියෙනවා... පුලුවන් එකෙක් ඉන්නවා නම් හෙල්ප් එකක් දීපන්කෝ...... 🙏 🙏 🙏 🙏

    okata macro ekak gahuwa nm hari. poddak busy machn nathnm karla denna thibba. ubta hadissiyak nathnm file ekai requriment ekai ewanna

    අඩේ... උඹට පුලුවන්ද Macro වැඩ??
     

    AntWorks

    Well-known member
  • May 23, 2020
    317
    342
    63
    උඹ නම් දෙයියෙක් නේ බන්... මටත් ඔය වගේම වැඩක් කරගන්න ඕනේ වෙලා තියෙනවා... පුලුවන් එකෙක් ඉන්නවා නම් හෙල්ප් එකක් දීපන්කෝ...... 🙏 🙏 🙏 🙏



    අඩේ... උඹට පුලුවන්ද Macro වැඩ??

    Karala denam maachn. kraganna one wade ewanna machn
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    BUMP
    INDEX OR VLOOKUP walin puluwan athi

    බෑ මචන්... ඩිලීට් කලාම යන්නයි ඇඩ් කලාම එන්නයි හදන්න බෑ..... :no: :no: :no:


    Karala denam maachn. kraganna one wade ewanna machn

    එල.. ඉස්සෙල්ලා #john_ayya ගේ වැඩේ කරලා දීපන්කෝ මන් ඒ අතරේ එවන්නම්.....🙏🙏
     
    • Like
    Reactions: D_Mad and Tharaka_x

    Palihawadana1990

    Well-known member
  • Screenshot (8).png


    මේ විදිය හොද නැද්ද??
    මේකෙ වෙන්නේ ඔයට අදාල අය ඇඩ් කරන්න ඕන, සහ අනවශ්‍ය අය ඩිලීට් කරන්න පුලුවන්

    මේත් Excel VBA macro තමා