Recent content by johnvaljohn

  1. johnvaljohn

    any request....

    අවුලක් නෑ මචං. පිළිතුරට බොහොම ස්තුතියි!:)
  2. johnvaljohn

    any request....

    රෝහණ බැද්දගේ මහතා ගායනා කරපු "කම්මලේ යකඩ තැලෙන්නේ" කියන ගීතය ලබා දෙන්න පුළුවන්නම් ලොකුම ලොකු උදව්වක්. බොහොම ස්තුතියි...
  3. johnvaljohn

    Hoda BANA tikak hoyala denna !!!!!!!!

    Methana thiyenawa: http://www.goldentemple.lk/darmadesana/index.htm Meka Rangiri FM eke wadak. (http://www.rangiri.com/) Hama sathiyema aluth bana oya page ekata dhaanawaa. Pasugiya sathiya thula Rangiri FM eke giya bana thamayi thiyenne.
  4. johnvaljohn

    Science dgree karane kawda ??

    එළ එළ....!!
  5. johnvaljohn

    Science dgree karane kawda ??

    මම නම් BSc එක ඉවරයි:). දැන් කරන්නේPhD, Physics.... ලංකාවෙනම් නෙවෙයි. කාට හරි postgraduate studies ගැන විස්තරයක් දැනගන්න හරි research paper එකක් download කරගන්න හරි වගේ උදවුවක් ඕනෙ වුනොත් මට PM එකක් දාන්න..... :)
  6. johnvaljohn

    Science dgree karane kawda ??

    ඔන්න මමත් ඉන්නවා.... :):):):)
  7. johnvaljohn

    මේ සින්දුවේ තේරුම කියන්න පුළුවන්ද?

    උඹේ ප්‍රතිචාරයට ස්තුතියි මචෝ.... :):):):)
  8. johnvaljohn

    Aircraft with 35 tons of weapons destined to Sri Lanka detained in Thailand

    බොරු කියන්න එපා මචෝ... ඒ ප්ලේන් එක ලංකාවට එන්න ලෑස්ති වෙලා තියෙන්නෙ තෙල් ගහන්න විතරයි. ඊට පස්සෙ පකිස්ථානෙ, අෆ්ඝනිස්ථානෙ පැත්තෙ තැනකට යන්න ඉඳල තියෙන්නෙ. මේ බලපන් රොයිටර් එකේ: http://www.reuters.com/article/idUSTRE5BB11V20091213
  9. johnvaljohn

    Any body got kendara software????

    මචං මම ඉපදිච්ච වෙලාව මම දන්නේ නෑ නේ...!!! උපන්දිනය දුන්නම උපන් වෙලාව පෙන්නන සොෆ්ට්වෙයාර් එකක් එහෙම නැද්ද????
  10. johnvaljohn

    This is for all catholics..

    ගල් පැලෙන බොරු දාන්න එපා බං මෙතන.... පුළුවන්නම් ඕක ඔප්පු කරපං, පෙන්නපං ඕක දාල තිබ්බ පත්තර කෑල්ලක්වත්.....
  11. johnvaljohn

    ගල් ගුහාවක ජීවත් වන පවුලක් නියමයි සහෝදරයා, ඔබේ අදහස මමත් බෙහෙවින්ම අගය කරනවා. මමත් උදවු කරන්නම්...

    ගල් ගුහාවක ජීවත් වන පවුලක් නියමයි සහෝදරයා, ඔබේ අදහස මමත් බෙහෙවින්ම අගය කරනවා. මමත් උදවු කරන්නම්. ඔයා සිළුමිණ පත්තරේට කතා කරන්න. මම තවම ඉගෙනගන්නවා, ලංකාවේ නෙවේ. පුළුවන් සහයෝගයක් මමත් දෙන්නම්. මම මේ ලිපිය දානකොට හිතුවා එළකිරි එකේ ඉන්න අනුන්ට උදව් කරන්න කැමති ඔයාලා වගේ අය ඒක දකීවි කියලා...
  12. johnvaljohn

    ගල් ගුහාවක ජීවත් වන පවුලක්....!!!

    නියමයි සහෝදරයා, ඔබේ අදහස මමත් බෙහෙවින්ම අගය කරනවා. මමත් උදවු කරන්නම්. ඔයා සිළුමිණ පත්තරේට කතා කරන්න. මම මේ ලිපිය දානකොට හිතුවා එළකිරි එකේ ඉන්න අනුන්ට උදව් කරන්න කැමති ඔයාලා වගේ අය ඒක දකීවි කියලා... අපි හැමෝම පුළුපුළුවන් විදියට උදවුවක් කරමු.
  13. johnvaljohn

    Sri Lankan Oldest Money Notes......

    Thanks a lot friend! I have some of them.
  14. johnvaljohn

    සරත් ජ. වි. පෙ. හා ජාතිකත්වය

    මම ඕක දැම්මා මචෝ.... මෙතන කොටන්න: සරත් ජ. වි. පෙ. හා ජාතිකත්වය
  15. johnvaljohn

    SF රට පවලදෙන හරකෙක්

    You are welcome bro..