maxboysl Jan 9, 2015 මචං මේ හොද මැර ධුෂිත මහින්ද එලවන්න අපිත් එක්ක එකතු වෙච්ච් උබට බෝහොම ස්තුතියි. වචනෙකින් හෝ ඉගියකින් හෝ එකට දායක උනා නම් ගෞරවයෙන් ස්තුති කරනවා.අපේ රටට ජයෙන් ජයම වේවා
මචං මේ හොද මැර ධුෂිත මහින්ද එලවන්න අපිත් එක්ක එකතු වෙච්ච් උබට බෝහොම ස්තුතියි. වචනෙකින් හෝ ඉගියකින් හෝ එකට දායක උනා නම් ගෞරවයෙන් ස්තුති කරනවා.අපේ රටට ජයෙන් ජයම වේවා
gayankuwait Dec 31, 2014 kiriyen paeni berena aathalma aathal maruma maru athi sarthaka awurudhdhak wewaa obata jaya maa mithura
kiriyen paeni berena aathalma aathal maruma maru athi sarthaka awurudhdhak wewaa obata jaya maa mithura
maxboysl Nov 23, 2014 vp එක මහින්ද විරෝදී විදියට වැඩපිළිවෙල ගෙන යනවා. අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නැහැ. මයිත්රිට චන්දේ දෙන්න කියන්නෙත් නැහැ. ජනතව තීරණය කරන්න. හැබැයි මහින්දට විරුද්දව ප්‍රචරක කටයුතු පටන් ගන්නවා
vp එක මහින්ද විරෝදී විදියට වැඩපිළිවෙල ගෙන යනවා. අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නැහැ. මයිත්රිට චන්දේ දෙන්න කියන්නෙත් නැහැ. ජනතව තීරණය කරන්න. හැබැයි මහින්දට විරුද්දව ප්‍රචරක කටයුතු පටන් ගන්නවා
maxboysl Nov 2, 2014 දැන් හොදයි බන්. ගොඩක් දුරට........ ඇගේ තෙහෙට්ට ගතිය තියනවා ටිකක්. වෙන අමාරුවක් නම් නැහැ
maxboysl Sep 22, 2014 http://www.elakiri.com/forum/showthread.php?t=1635352 මේක බලපන් බන් පවු අහිංසක පොරක්
gayankuwait May 12, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1429058 ඩි ජෙ ගමයාගෙ උපන් දිනය අද:rofl: