1. jool

    Land cruiser prado box model

    This is a real men's vehicle Bro...Habayi..dan ganan nam hodatama vadyi..32- Nos ganna epa..owage cut & bud nam godak adui..Pajero vage nemeyi..
  2. jool

    DSLR එකක්_ඕනෙද?

    Thank you so much..good job
  3. jool

    ඇන්ඩ්‍රොයිඩ් ගැන ඇත්තටම දන්නවද?

    සෑහෙන වැදගත් thread එකක්...Jaya Weewa Macho
  4. jool

    බයික් එක ගත්තා...

    ela machan
  5. jool

    පහර 4 යි පහර 2යි

    ela machan...keep it up
  6. jool

    Toyota Soluna?

    Machan...oya car eka narakama nehe..uba oka ganna purpose eka thama wedagath mama nam hithanne. Family car ekak vidiyata gedara pavichchiyatanam hodai. look ekanam tikak adui thamai..thel hodata karanawq.. long trip 16-17k wage karanawa. Manufacturing defect nam ne oke. ara godak aya kiyala...
  7. jool

    පළාත්සභා help

    මචන්.. උබේ කතාවේ අත්තක් තියෙනවා ..Pajero Intercooler 92-94 model වල market එක ගැන මොකද හිතන්නේ ..ඒවත් එවගේමද බන් ?
  8. jool

    පළාත්සභා help

    Thanks Bro..:)
  9. jool

    පළාත්සභා help

    මචන් Engine එක තිබ්බම පොත duplicate වෙනවද ? කොහොමද මචන් තෙල් වැඩකිරිල්ල 4D56 ටර්බෝ එන්ජින් එක තිබ්බම ? පුලුවන්නම් පොඩ්ඩක් කියපන්
  10. jool

    වාහනයක් තෝරගම්මු

    Machan free welawaka meka gena poddak kiyapan. Mitsubishi Pajero Intercooler ආසයි . 35 Lak අතේ තියෙනවා , මාසෙකට 1000 km වගේ දුවයි , මාසෙට 8000-10000 වියදම් කරන්න පුළුවන් . මේ වාහනේ පාවිච්චිකරන ඉන්නවනම් පොඩි විස්තරටිකක් දියල්ලා මචන් . එකපාරටම අතගහන්න බයයි මේකේ යන කතා දැක්කම . ජය වේවා !
  11. jool

    පළාත්සභා help

    Machan meka original ekak da uba hithanne ..poddak kiyapan puluwannam http://ikman.lk/en/mitsubishi-pajero...sale-colombo-8
  12. jool

    පිළියන්දල මරුටි ලංකා යන්න එපා

    Ne macho. Kesbwa pettata wenna thiyenne ..Piliyandala idala yankota pare dakunupeththe.