Recent content by JSnider

  1. JSnider

    කරන්ට් කපන පිළිවෙල මොකක්ද?

    දැන්නම් ඕක බලන්නෙම නෑ කියහන්කො පොඩියට Backup එකක් ගහගත්ත නිසා. නැත්තම් App එකේ බලන එක තමයි ලේසිම.
  2. JSnider

    කොල්ලනේ Fiverr එකේ job එකක්

    මමනම් ඕක ගැන එච්චර හිතන්නෙ නෑ. මම නම් Outstanding Experience කියල විතරමයි දාන්නෙ. :-D අනිත් එක කවදාවත් 4 starදීලම නෑ buyer කෙනෙක්ට.
  3. JSnider

    මිනීමරු සරුන්ගලේ

    පවුල් දෙකේ උන් ශූන්‍ය වෙනකම් ඕක නවතින්නෙ නෑ.
  4. JSnider

    DV Lottery

    ඕක ඇදෙයිද බං. මාත් දැම්මා පොඩි කාලේ ඉඳන් ටිකට් එකක්වත් ඇදිලා නෑ මටනම්. බලමු 🥴