කරන්ට් කපන පිළිවෙල මොකක්ද?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,959
    40,805
    113
    රනිල් මහත්තයා ආවේ නැත්නම් මෙහෙමවත් කරන්ට් ලැබෙන්නේ නෑ
     
    • Haha
    Reactions: kasun090354t

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,852
    31,082
    113
    එහෙන පිලිවෙලක් නෑ හිතුන වෙලාවට හිතුන පැත්තෙ කපනවා 😎
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    කපන එකට ඇහැරුනා වේලාව හෝ මතක් උන වේලාව. 6:00_7:20 තියෙන්නේ තමා නෑ. දැන් 8:00
     

    JSnider

    Member
    Feb 22, 2013
    4
    6
    3
    Matara
    දැන්නම් ඕක බලන්නෙම නෑ කියහන්කො පොඩියට Backup එකක් ගහගත්ත නිසා. නැත්තම් App එකේ බලන එක තමයි ලේසිම.