A/L English Medium Maths/Bio කරන එවුන් වරෙල්ලා
මගේ යාලුවෙක් ගාව තියෙනවා A/L Maths/Bio කඩ්ඩ මීඩියම් කරන එවුන්ට වැදගත් වෙන පොත් ටිකක්.ඌ A/L කරලා ඉවර නිසා ඒ පොත් ටික විකුනන්න හදන්නේ. ඌ ඒවා දෙන්නෙ පොත් වල ගහලා තියෙන ගානෙන් බාගයකටත් අඩුවෙන්.කවුරු හරි ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මෙතන කියන්න.නැත්තම්...