A/L English Medium Maths/Bio කරන එවුන් වරෙල්ලා
මගේ යාලුවෙක් ගාව තියෙනවා A/L Maths/Bio කඩ්ඩ මීඩියම් කරන එවුන්ට වැදගත් වෙන පොත් ටිකක්.ඌ A/L කරලා ඉවර නිසා ඒ පොත් ටික විකුනන්න හදන්නේ. ඌ ඒවා දෙන්නෙ පොත් වල ගහලා තියෙන ගානෙන් බාගයකටත් අඩුවෙන්.කවුරු හරි ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මෙතන කියන්න.නැත්තම් මට pm එකක් දාන්න.අඳුරන මල්ලිලා නංගිලා ඉන්නවා නම් අහලා බලන්න.පොත් ටික නම් A/L කරන එවුන්ට පට්ටෙට වටිනවා.ඌ ikman.lk එකේ දාල තියෙන ලින්ක් ටික මම පහල දාලා තියෙනවා.
A/L කරන එවුන්ව දන්නෙවත් නැත්තම් බ්ම්ප් එකක් වත් දාපියව්.

Last edited: