රාජ්‍ය ආයතන සියල්ලේ ආරක්ෂාව ගෝඨාගේ පෞද්ග
2010 ඔක්තෝබර් 27 වෙනි බදාදා, 10:47
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ රක්නා ලංකා පෞද්ගලික ආරක්ෂක සමාගමට රජයේ සියලු අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල, රාජ්‍ය බැංකු සහ රජයේ සමාගම්, රාජ්‍ය සංස්ථා වල ආරක්ෂක සේවාව ලබා දෙන ලෙස මුදල්...