මමනම් මේකට අලුත්, ත්‍රෙඩ් එක උඩින් පල්ලෙන් කියවල පොස්ට් එකක් දාන්න හිතුන. අපිත් කන බොන මිනිස්සු. බොන්නෙ විස්කිද ගල්ද අදාල නෑ හැබැයි සෙට් වෙන්නෙ ගැලපෙන මිනිස්සු එක්ක විතරයි.
බයිට් එකට bbq ද වඩේද අදාළත් නෑ ඒ අවස්ථාව අනුව සෙට් වෙන එකක් ගන්නෙ. හැබැයි මගෙත් ප්‍රතිපත්තියක් තමා බොනකොට හොදට කන එක.