අතේ බදින ඔරලාේසුවක් ගන්ඩැ
සැපද
සැරද,
ඔරලෝසුවක් ගන්ඩයි කියල බැලුවෙ. ඒත් උඹලත් දන්න දේවල් ගොඩක් අැති කියල හිතලයි මේකෙ දාලා අහන්ඩ හිතුනෙ...
1. Analog ඔරලෝසුද හාෙද Digital ඒ්වද?
අපෝ ඔය Digital මගුල් වල බැටරි මාරු කරන්ඩ ගියාම ඒපා වෙනව, තාත්තගෙ තාත්ත පාවිච්චි කරපු ඔරලෝසු තාම දුවනව තිතට කියල හිතල වයින් කරන ඔරලාේසු ගැන බැලුවම (Analog), ඒ් මංගල්ල සැරෙන් සැරේ (අවුරුදු 3,4කට වරක් වත්) service නාෙකලොත් සොරි වෙනවලු.
දැන් අපි අතින් වයින් කරන්ඩ අනවශ්‍ය Kinatec වගේ ඒ්ව තිබ්බට අවුරුදු ගණන් දුවන්ඩ පුළුවන්ලු Solar තියන Digital ඔරලෝසු වලට.
ඒහෙනම්,
2. Citizen Eco-Drive ද Casio Tough Solar ද?
Review වලට අනුව Citizen Eco-Drive තමා හොදම (මට තේරෙන විදිහට).
උඹලගෙ අදහස් මොනාද?
ඊයෙ පෙරේද දොහාෙක සොපින් මෝලක රවුමක් ලයින් කරකර ඉන්නකොට මේ මංගල්ලෙ දැක්ක කියහන්කො...
Casio Edifice EQB-500D-1A with Bluetooth
ලෝකෙ මුලින්ම Casio සමාගමලු Bluetooth තියන ඔරලෝසු හදල ඒළියට දැම්මෙ. දැන් CITIZEN ඒකෙනුත් හදල තියනව දැක්ක.
මේ ඔරලාේසුවට අාස හිතිල මේක ගැන හෙව්ව. ඒ්ත් Review නම් ඒච්චර හොද නෑ. Connect වෙන්නෙ නැති ප්‍රශ්න තියනව වගේ ෆෝන් ඒකත් ඒක්ක. ඒ්ක හින්ද මේක අතැරල දැම්ම. ෆෝන් ඒක තිබ්බ තැන මතක නැති උනාම ඔරලාේසුවෙ ඒක බොත්තමක ඒබුවම අැති බොලව්. Phone ඒකේ Display ඒක පත්තුවෙලා Vibrate/Sound වෙනව/ඒනව.
බලල බලල මට හිතුනෙ මේ දෙකෙන් මොකක් හරි ඒකක් ගන්ඩ කවදහරි
1. Citizen Promaster BN0111-54E
Drive system - Solar
Men's
Size
Case width - 39.75 mm
Thickness - 11.65 mm
Case material - Super titanium (dulatecto)
Band material - Super titanium (dulatecto)
Waterproof - Water-resistant to 30 ATM
Features & notes -
Sapphire glass (inside anti-reflective coating)
Screw lock Crown
Second hand stop function
Date early correction
Charge warning function
Overcharge prevention function
2. Citizen Eco-Drive CA 4241-55 E
SPECIFICATIONS
Brand - Citizen
Gender - Men
Glass Type - Sapphire
Case Material - Titanium
Black Ion Plating
Super Titanium (Ti + IP)
Strap Material - Titanium
Super Titanium (Ti + IP)
Movement - Solar Powered
Manufactured In - Made in Japan
Features
Eco-Drive Technology (Recharged by any light source; Never Needs a Battery)
1/5 Second Chronograph (Stopwatch) up to 60 Minutes
Accuracy of +- 15 Seconds Per Month
Calendar (Date Display)
24 Hour Display
9 Months Eco-Drive Power Reserve
Quick Start Function
Insufficient Charge Warning
Overcharging Prevention Function
Luminous Hands and Markers
Display - Analog
Dial Color - Black
Case Width - 43mm
Case Depth - 11.5mm
Weight - 102g
Water Resistance - 100m
මොකද්ද ගන්ඩ හොද ඒක?