මැරුණද මැරුවද මම දන්නෙ නෑ.කොහාම වුනත් කොල්ලා පව්. වරදකරුවෙක් ඇතිනම් දඩුවම් කළ යුතුයි. ඒකේ දෙකක් නෑ.
ඒක නෙවේ,
අවු.24ක කොල්ලෙක්ගේ ලිංගික ප්‍රදේශයේ රාත්‍රියේ ශුක්‍රාණු තැවරිලා තිබුණ එක වද පොන්නයින්ට අරුමයක් වෙලා. මුන්ට ඒක මැජික්. යකෝ කොල්ලා රෑ ස්වයං වින්දනය කලා වෙන්න බැරිද? එහෙමත් නැතිනම් ස්වප්න...