Recent content by kaawaa

  1. K

    curtains (තිර රෙදි) ගැන දන්නා අය ගෙන් උදවු ,

    මචන් අඩි පහ දිගනම් මීටර් 5ක් යනවා ඒ කියන්නේ අඩි 15 වගේ යනවා. උසනම් ඉතින් 3නේ ඒකට මන් හිත්නේ අඩු 5ක් වගේ යයි උඩ කෑල්ල මහන්න අර රව්ම් eyelet එක දාන්න ඕන නිසා.. පොඩි ජානේල් එකකට ෆ්ලීට් තියලා දාලා වැඩක් නෑනේ මචන් eyelet ගහලා. මම කියන්නේ මේ ෆොටෝ එකේ වගේ
  2. K

    curtains (තිර රෙදි) ගැන දන්නා අය ගෙන් උදවු ,

    අඩියට මීටර් එකක් යනවා.. ලිනන් රෙදි දැම්ම කොලිටි සහ ලස්සනයි
  3. K

    SLT 4G Unlimited Package Help

    අන්ලිමිටඩ් නම් ගන්න එපා.. මම මේ ලගදි මගෙ පැකේජි එක මරු කල අන්ලිමිටඩ් එකකට. අම්මො එපා උනා.. ඒට පස්සෙ ආයෙත් Rs. 250 ගෙවල Any time package එකකට අයෙත් මාරු කරගත්තෙ
  4. K

    font manager help

    FontBase
  5. K

    Fuelpass system vs using mobile phones in petrol sheds

    Godak try kalaa same error ekamai
  6. K

    Fuelpass system vs using mobile phones in petrol sheds

    Me mokada mehema wenne
  7. K

    Inverter for run Computers

    Graphice Thama machn karanne// 6gb Graphic card ekak thiyenne. 24GB Ram.. 1 hrs madi machan 3 hrs wath minimum oona wenawa
  8. K

    Inverter for run Computers

    5KW ekak ona weida? Ali express eke badu sured machan,,
  9. K

    Inverter for run Computers

    machan me tika setup karalama dena set innawada.. 2000ට අඩු උනොත් කෙල වෙනව. ඔය විදියම සෙටප් එකක් මගෙ තියෙන්නෙ. ෆෑන් නැතුව 1500ක් රන් කරල පිච්චුනා ඒක. meka therune nehe machan
  10. K

    Inverter for run Computers

    kohomada machan balanne
  11. K

    Inverter for run Computers

    ලොකු උදව්වක් ඕනා.. මේ පවර් කට් එක නිසා ෆී ලාන්ස් වැඩක් කරගෙන කීයක් හරි හොයගන්න විදියක් නෑ. බැලුවේ ඉන්වර්ටර් එකක් සෙට් කරගන්න කියලා.. විකුනන්න තියෙන එවා පට්ට ගණන් ඔයාලා යූස් කරන ඉන්වර්ටර් මොඩ්ල් මොනාද දරන්න පුලුවන් ගාණකට ගන්න පුලුවන් බැටරි එක්කම ප්‍රයිස් එක්කම කියන්න පුලුවන්ද ලොකු උදව්වක්.. මට...
  12. K

    Y Fm බැලුවද -ලීක්

    PM matath
  13. K

    වාහනයක් ගැනීමට අවශ්‍යයි.

    මට වාහනයක් ගැනීමට අවශ්‍යයි. මගේ බජට් එකනම් ලක්ශ 27 - 28ක් වගේ, මට දැනගන්න ඔනා මේ ගාණට ගන්න පුලුවන් හොද කිඩිශන් තියෙන වාහනයක්.. දුර ගමන් සදහා තමා අවශය මග හිටින්නේ නැතිව, කරදරයක් නැතිව දුවන්න ඔනා,, දැනටනම් දුවන්න අවශ්‍ය නෑ.. එත් සතියකට පාරක් වගේ 60 ක්ම් යන්න ඔනා.. සහ ඉදලා හිටලා ෆැමිලි ට්‍රිප්...