ලොකු උදව්වක් ඕනා..
මේ පවර් කට් එක නිසා ෆී ලාන්ස් වැඩක් කරගෙන කීයක් හරි හොයගන්න විදියක් නෑ. බැලුවේ ඉන්වර්ටර් එකක් සෙට් කරගන්න කියලා.. විකුනන්න තියෙන එවා පට්ට ගණන් ඔයාලා යූස් කරන ඉන්වර්ටර් මොඩ්ල් මොනාද දරන්න පුලුවන් ගාණකට ගන්න පුලුවන් බැටරි එක්කම ප්‍රයිස් එක්කම කියන්න පුලුවන්ද ලොකු උදව්වක්..
මට ඔනා මෙන්න මේ ටික රන් කරගන්න.
Desktop Computer - 01nos (පවර් සප්ලියි එක මන් හිතන්නෙ 500w වැඩි)
Monitor 27" - 01nos
Monitor 24" - 01nos
Laptop - 01nos
Fiber Router - 01nos
4G Router - 01nos
2 Stand Fans - 01nos
මෙන්න මේ ටික පැය 03ක් ඇද ගන්න තිබ්බනම් ගොඩ