දඩිබිඩියේ සිංහල කෙටීම
සිංහල ටයිප් කරන්න ගියාම තියෙන ලොකුම ප්‍රශ්නේ සම්මත විජේසේකර යතුරු පුවරුව අපිට හුරු නැති කමනේ.හැමදේකටම විසදුමක් තියෙන මේ ලෝකේ ඕකට විසදුමක් නැති වෙයිද?ඔන්න ඉතින් ම කියලා දෙන්න යන්නෙ ලස්සනට ලාංකික කම රැකගෙන ඉක්මනට ලේසියට සිංglish වලින්ම සිංහල කොටන විදිහ. ක්‍රම නම් ගොඩාක්...