◄එසැණින් ජන සතු වූ බව සතුටින් දැනු දෙමු.►

kal_32

Member
Oct 4, 2012
16
9
0
◄එසැණින් ජන සතු වූ බව සතුටින් දැනු දෙමු.►

◄එසැණින් ජන සතු වූ බව සතුටින් දැනු දෙමු.►
http://esanin.com/

ලංකාව තුල මෙන්ම ලොව පුරා සිදුවන්නා වු වැදගත් සියල්ලෙහි සත්‍ය එලෙසින්ම ඔබ හමුවේ දිග හැරුම අපගේ අදිටනයි.අද (2012-01-24) දින සිට සැම දිනකම සැම මොහොතක්ම නැවුම් වූත් නිවැරදි වූත් වාර්ථා කරණයක් සිදු කිරීමේ පොරොන්දුව මෙයින් ලබා දෙන්නෙමු.

එමෙන්ම පුවත් සහ Gossip වලින් එහා ගිය සමාජ කතිකාවතක් ඇති කිරීමද අපගේ අරමුණයි.

ආරම්භයත් සමග යම් යම් කුඩා දෝශ හෝ යම් යම් වැරදි තැන් හමු විය හැක.ඒ පිලිබදව දොස් නොනගා ඒ පිලිබදව අප දැනුවත් කරන්න.මන්ද් ඒ හරහා අපට අපගේ වාර්ථාකරණයත් ඔබගේ පහසුවත් යන දෙඅංශයම මනාව සමබර කරගත හැක.

තවද, ඔබගේ ප්‍රදේශයේ ඕනැම පැමිණිල්ලක් , සමාජ ප්‍රශ්නයක් අපට දැනු දෙන්න.
ඕනැම සහයක් සදහා :[email protected]
270900_402072929880893_237364655_n.jpg
 

kal_32

Member
Oct 4, 2012
16
9
0
Thankzzzzzzzzz...
මොකද හිතෙන්නෙ සයිට් එක ගැන ඇතුලත් වෙන්න ඕනේ දේවල් එහෙම මොනවද?