දඩිබිඩියේ සිංහල කෙටීම
සිංහල ටයිප් කරන්න ගියාම තියෙන ලොකුම ප්රශ්නේ සම්මත විජේසේකර යතුරු පුවරුව අපිට හුරු නැති කමනේ.හැමදේකටම විසදුමක් තියෙන මේ ලෝකේ ඕකට විසදුමක් නැති වෙයිද?ඔන්න ඉතින් ම කියලා දෙන්න යන්නෙ ලස්සනට ලාංකික කම රැකගෙන ඉක්මනට ලේසියට සිංglish වලින්ම සිංහල කොටන විදිහ. ක්රම නම් ගොඩාක් තියෙනවා. ඒත් ම අද ඔයාලට දෙනවා හොදම ක්රම 3ක්. ඒ 3 මෙන්න මෙහෙමයි.
මේක නම් නියම සොෆ්ට්වෙයාර් එක.මොකද මේකට රැම් එක එහෙම වැඩිය පාවිච්චි වෙන්නෙත් නැ.ඕනේ තැනක නියමෙට ලියන්න පුළුවන්.මම බ්ලොග් ලියන්න පටන් ගත්ත දවසෙ ඉදන්ම මේකේන් තමයි සිංහල ටයිප් කරන්නෙ.කරන්න තියෙන්නෙ ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරන්න විතරයි.ඊට පස්සෙ සොෆ්ට්වෙයාර් එක ලෝඩ් වුනාට පස්සෙ කීබෝර්ඩ් එකේ තියෙන Scroll Lock කියන Key එක Press කරන්න.
දැන් කිසි අවුලක් නැතුව සිංහල වදිනවා.මේකේ තියෙන එකම අවුල මේකේ MS Word වගේ ඒවයේ ටයිප් කරද්දි ඉස්පිලි පාපිලි වගේ ඒවා එහෙමෙහෙ යනවා.
ඒකට විසදුමක් තියෙනව ඊළග එකෙන්…..
මේක ගැන නම් ආයේ කථා කරන්න දෙයක් නැ. සර්ව සම්පූර්ණයි වගේ. ඔනේ තැනක ඕනේ විද්ඩිහකට ඕනේ ෆොන්ට් එකකින් සිංහල ටයිප් කරගන්න පුලුවන්. මේකෙ ප්රධාන වශයෙන් Option 2ක් තියෙනවා.එකක් තමයි Unicode කියන එක. ඒක දැම්ම ම ඔයාල ඕනේ තැනක යුනිකෝඩ් වලින් ටයිප් කරන්න පුළුවනනින්ටර්නෙට් එකේ කොමෙන්ට් දාද්දි එහෙම මේ ඔප්ෂන් එක තමයි දාන්න ඕනේ.
ඊළග එක තමයි Office කියන එක.මම නම් මේ සොෆ්ට්වෙයාර් එකේ වැඩිපුරම පාවිච්චි කරන්නෙ මේ ඔප්ෂන් එක. මේක ඇක්ටිව් කර ගත්තාම ඔයාට ඕනේ සින්හල ෆොන්ට් එකක් සින්ග්ලිශ් ටයි කරන්න පුලුවන් WORD | Photoshop වගේ ඕනෙම තැනක. පස්ටයි නේ….
ඒ වගේම මේකේ Chrome Extension එකකුත් තියේ. ඒක ගන්න මෙත Click කරන්න
දැන් ඉතින් කට්ටිය ඕවායින් එකක් පාවිච්චි කරලා ම කොමෙන්ට් එකක් දාල යන්න
උපුටා ගැනීම :- http://www.magz9.com/

- Google IME(වළාකුල-ක්ලවුඩ් ඉන්පුට් ටූල්ස් ඔන්ලයින්)