Revenue license එක ගන්න ලේසිම විදිය තමා online ගන්න එක. වැඩේ කරගන්න විදිය මේ ලින්ක් එකේ තියෙනවා. http://magazine.lankahelp.com/2013/12/16/how-to-get-your-revenue-license-online-a-step-by-step-description/
ඒත් වාහනේ තමන්ගේ නමට නැත්නම් ඒක අවුල්, මොකද revenue license එක තැපැල් කරන්නේ ලියාපදිංචි...