1. K

    Bumper Accident repair (Tinkering + Painting)

    :( මම දැනට ඉන්න පැත්තේ ඉඳලා කැළණියට දුරයි මචං.. කිට්ටුව තැනක් තිබ්බා නම් ලේසි
  2. K

    Bumper Accident repair (Tinkering + Painting)

    :yes::yes: එලකිරි... මම හිතුවේ පාස්සන්න විදියක් නැහැ කියලා. පොඩි රෙපෙයාර් එකකින් ගොඩ දාගන්න පුළුවන්නම් හොඳයි.
  3. K

    Bumper Accident repair (Tinkering + Painting)

    වාහනේ ඇක්සිඩන්ට් එකක් වෙලා, front bumper එකට ඩැමේජ් එකක් වුනා. paint එක සීරුණු තැන් කීපයක් තියෙනවා. ඒත් ලොකුම ප්‍රශ්ණේ ෆොග් ලයිට්ස් හයි කරන්න එන cup එක කිට්ටුව බම්පර් එකේ crack එකක් තියෙනවා (නිකන් දෙකට ඉරිලා වගේ). :(:( බම්පර් එක ෆයිබර් නිසා වෙල්ඩ් කරන්නත් බෑනේ, පොටි ගාලාහරි, වෙන මොනවහරි...
  4. K

    Revenue Licen problem

    ඉන්ශුවරන්ස් එකට වහනේ වර්ගය, එන්ජින් ධාරිතාව, නිශ්පාදිත වර්ෂය වගේ කාරණා කීපයක් බලපානවා... ඒක හින්දා 950යි කියලම කියන්න බෑ... පොඩ්ඩක් ඉන්ශුවරන්ස් කොම්පැනි 2-3කට කෝල් කරලා බලන්න
  5. K

    SUZUKI Celerio HELP

    හැච්බැක් වලට අකමැති නැත්නම් Vitz එකෙත් හොඳට පැට්‍රල් වැඩ කරනවලු.... (අහල තියෙන විදියට, මම පාවිච්චි කරලනම් නෑ)
  6. K

    vehicle price

    ලෝකල් මාකට් එකෙ සෙකන්ඩ් හෑන්ඩ් වාහන මිල ගැන නම් හරියටම කියන්න දන්නේ නෑ. හැබයි ඉම්පෝර්ට් කරන වාහන වල නම් ලොකු ගණන් වැඩි වෙලා... :angry::angry: http://bizenglish.adaderana.lk/exclusive-duty-increase-on-japanese-cars-hit-the-sky-aqua-up-by-7-lakhs-prius-by-11-20-lakhs/
  7. K

    Revenue Licen problem

    Revenue license එක ගන්න ලේසිම විදිය තමා online ගන්න එක. වැඩේ කරගන්න විදිය මේ ලින්ක් එකේ තියෙනවා. http://magazine.lankahelp.com/2013/12/16/how-to-get-your-revenue-license-online-a-step-by-step-description/ ඒත් වාහනේ තමන්ගේ නමට නැත්නම් ඒක අවුල්, මොකද revenue license එක තැපැල් කරන්නේ ලියාපදිංචි...
  8. K

    brand new vehicle tax - 10%

    Belta 2007 ekak machan
  9. K

    brand new vehicle tax - 10%

    අඬවන්න එපා යකෝ... 25කට වෙන වාහනයක් අරන් තාම සති දෙකයි... :no::no::no:
  10. K

    Car seat covers

    Thanks machan !! :yes::yes:
  11. K

    Car seat covers

    කාර් එකක ෆැබ්‍රික් සීට් කවර් ටික නීට් එකට කරගන්න පුලුවන් තැනක් දන්නවද? මොරටුව, ගල්කිස්ස, රත්මලාන පැත්තේනම් වඩා හොඳයි.
  12. K

    Toyota වාහන වල Catelogue

    මාත් Toyota Belta 2007 එකට Owner Manual එකක් ඉන්ටර්නෙට් එකේ සෑහෙන්න හෙව්වා (මගේ මොඩල් එක KSP92). එකයි හම්බවුණේ.. ඒකත් ස්කෑන් කරපු එකක්, ඒක හින්දා වැඩිය clear නෑ. වෙන කවුරුහරි ලඟ හොඳ කොපි එකක් තියෙනවනම් කරුණාකරලා ශෙයාර් කරන්න. Owner Manual (BELTA KSP92/SCP92/NCP96)...
  13. K

    Convert Manual shutters to Power shutters

    :):) බොහෝම ස්තුතියි මචංලා.... මේ වගේ වැඩකට හොඳ තැනක් දන්නවද?
  14. K

    Convert Manual shutters to Power shutters

    අප්පා... එහෙම සීන් එකක් තියෙනවද? මම හිතුවේ පවර් ශටර්ස් දාලා door panel එක විතරක් replace කරල ගොඩ දාගන්න පුළුවන් කියලා.... :(:(
  15. K

    vehicle transfer

    Do they accept the printed copies of online forms?? :shocked::shocked: Today I called 1919 and the lady who answered told me that I have to get the original book from RMV Narahenpita :oo:
  16. K

    Convert Manual shutters to Power shutters

    Toyota Belta 2007 එකක් තියෙනවා. ඒකෙ manual shutters තියෙන්නෙ, ඒක ගලවලා power shutters දාගන්න විදියක් තියෙනවද? (දොරවල් මාරු කරන්නේ නැතුව දැනට තියෙන දොරටම හයි කරන්න) එහෙම පවර් ශටර්ස් හයිකරගන්න පුළුවන්නම් වැඩේ කර ගන්න හොඳ ප්ලේස් එකක් සහ කීයක් විතර යයිද කියලා අදහසක් තියෙන කෙනෙක් පොඩි හෙල්ප් එකක් දෙන්න.
  17. K

    දවසක ටුවර් එකකට Driver කෙනෙක්

    දවසක ටුවර් එකකට Driver කෙනෙක් එක දවසකට driver කෙනෙක්ව හයර් කරගන්න මෑන් පවර් සර්විස් එකක් හරි වෙන විදියක් හරි දන්නවද? වාහනයක් හම්බෙනවා... දවසක ටුවර් එකකට driver කෙනෙක් තමයි ඕනේ. දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි උදව්වක් දෙන්න. බොහෝම ස්තුතියි....
  18. K

    Belta / Yaris

    Thanks machan :)

    No contents