පින්වත් මිතුරනි,
මේ ගැන ඍජුවම ධර්ම පාඨ තුළින් උපුටා දක්වන්න මා දන්නේ නෑ.
දූපතක අතරමං වී සිටි විටක කුරුළු බිත්තර කැදැලි වලින් ඉවත් කර අනුභව කිරීමේ පව විපාක දීම ගැන, බෝධි රාජ කුමාරයා සම්බන්ධ විස්තරයක් නම් මා අසා තිබෙනවා. එය "බෝධි රාජකුමාර සුත්‍රයේ" පසුබිම් කථාවේ එන්නේ. සූත්‍ර දේශනාවේ සඳහන් නෑ...