1. kalyanamithra

    මහමෙව්නාව වෙසක් වන්දනා - අන්තර්ජාල සජීව ව&#353

    The program is Now Live: http://mahamevnawa.blogspot.com/ Theruwan saranai!
  2. kalyanamithra

    යුරෝපයට සදහම් වසන්ත උදානය (2010/05/30-2010/06/16)

    යුරෝපයට සදහම් වසන්ත උදානය (2010/05/30-2010/06/16) වැඩි විස්තර: යුරෝපයේ මහමෙව්නාව වෙබ් අඩවිය: http://www.mahamevnawaeurope.org/ සාදු! සාදු!! සාදු!!! තෙරුවන් සරණයි!
  3. kalyanamithra

    ගෞතම බුද්ධ රාජ්‍යයේ වෙසක් මංගල්‍යය (2010/05/25-26)

    ගෞතම බුද්ධ රාජ්‍යයේ වෙසක් මංගල්‍යය (2010/05/25-26) තෙරුවන් සරණයි! ගෞතම බුද්ධ රාජ්‍යයේ වෙසක් මංගල්‍යය, උඩඅපරැක්ක මහමෙව්නාව මහා විහාරයේදී... මැයි මස 25-26 දින... වැඩි විස්තර: http://mahamevnawa.blogspot.com සාදු! සාදු!! සාදු!!! තෙරුවන් සරණයි! සබැඳි දහම් වැඩසටහන්...
  4. kalyanamithra

    මහමෙව්නාව වෙසක් වන්දනා - අන්තර්ජාල සජීව ව&#353

    මහමෙව්නාව වෙසක් වන්දනා - අන්තර්ජාල සජීව ව&#353 ශ්‍රී බුද්ධ වර්ෂ 2554 මහමෙව්නාව වෙසක් වන්දනා වෙසක් පුන් පොහෝ දින උදෑසන 6.00 සිට සවස 6.00 දක්වා මාලඹේ පිට්ටුගල මහමෙව්නාව අමාවතුර අසපුවේ සිට... වැඩි විස්තර: http://mahamevnawa.blogspot.com සාදු! සාදු!! සාදු!!! තෙරුවන් සරණයි! සබැඳි දහම්...
  5. kalyanamithra

    මහමෙව්නාවේ පින්බර වෙසක් මංගල්‍යය (2010/05/27-28)

    මහමෙව්නාවේ පින්බර වෙසක් මංගල්‍යය (2010/05/27-28) තෙරුවන් සරණයි! මහමෙව්නාවේ පින්බර වෙසක් මංගල්‍යය මැයි මස 27 සහ 28 දෙදින පුරාවට පොල්ගහවෙල මහමෙව්නාව අසපුවේ දී... සාදු! සාදු!! සාදූ!!! තෙරුවන් සරණයි! සබැඳි දහම් වැඩසටහන්: http://www.elakiri.com/forum/showthread.php?t=674347...
  6. kalyanamithra

    මහමෙව්නාවේ පැවිදි මංගල්‍යය (2010/05/16)

    මහමෙව්නාවේ පැවිදි මංගල්‍යය (2010/05/16) තෙරුවන් සරණයි! ගෞතම බුද්ධ රාජ්‍යයේ අසිරිමත් පැවිදි මංගල්‍යය... මැයි මස 16 දින, රාජගිරිය කලපලුවාව ගෞතම තපෝවන භුමියේ දී... http://mahamevnawa.blogspot.com සාදු! සාදු!! සාදු!!! තෙරුවන් සරණයි!
  7. kalyanamithra

    මහමෙව්නාවෙන් ඇදහැලෙනා අමා වැස්ස... (2010/05/19)

    මහමෙව්නාවෙන් ඇදහැලෙනා අමා වැස්ස... (2010/05/19) තෙරුවන් සරණයි! මහමෙව්නාවෙන් ඇදහැලෙනා අමා වැස්ස... මැයි මස 19 වන බදාදා, සවස 6.00 සිට 9.00 දක්වා... අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේ දී... http://mahamevnawa.blogspot.com සාදු! සාදු!! සාදු!!! තෙරුවන් සරණයි!
  8. kalyanamithra

    සෝමාවතිය මහා සෑ වන්දනාව සජීවී විකාශය (2010/05/08)

    සෝමාවතිය මහා සෑ වන්දනාව සජීවී විකාශය (2010/05/08) තෙරුවන් සරණ යි !!! මැයි මස 8 වැනි දා සවස 7 සිට පසුදා පහන් වන තුරු, අසිරිමත් සෝමාවතී පුද බිමේ පැවැත්වෙන බුදු රැස් විහිදෙන සෝමාවති මහ සෑ වන්දනාව ලොව පුරා වෙසන ඔබට දැකබලා ගැනීම සඳහා, සජීවී ලෙස විකාශනය කිරීමට කටයුතු සූදානම් කොට තිබේ. විකාශන...
  9. kalyanamithra

    පොහෝ දින අන්තර්ජාල සජීව විකාශය (2010/04/28)

    මෙම සදහම් වැඩසටහන මේ මොහොතේ සජීවීව නැරඹිය හැකියි... http://mahamevnawa.blogspot.com තෙරුවන් සරණයි!
  10. kalyanamithra

    පොහෝ දින අන්තර්ජාල සජීව විකාශය (2010/04/28)

    පොහෝ දින අන්තර්ජාල සජීව විකාශය (2010/04/28) නමෝ බුද්ධාය! මූලාශ්‍රය: http://mahamevnawa.blogspot.com සාදු! සාදු!! සාදු!!!
  11. kalyanamithra

    මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි!

    සාදු! සාදූ!! සාදු!!! තෙරුවන් සරණයි!
  12. kalyanamithra

    Live Webcast - Madin Poya Day Program of Mahamevnawa (28/02/2010 from 6 AM to 6 PM)

    now online!, a sermon by Pinwath Kiribathgoda Gnanananda Thero! Theruwan saranai!
  13. kalyanamithra

    Live Webcast - Madin Poya Day Program of Mahamevnawa (28/02/2010 from 6 AM to 6 PM)

    පින්වත් මිතුරනි, මැදින් පුන් පොහෝ දා මහමෙව්නාව අමාවතුර අසපුවේ සීල භාවනා වැඩසටහන සජීවී අන්තර්ජාල විකාශය... පෙබ. 28, උදේ 6 සිට සවස 6 ට ශ්‍රී ලංකා වේලාවෙන්... http://mahamevnawa.com/BLOG/MahamevnawaTV/MahamevnawaTV.html වෙතින්.. සාදූ! සාදු!! සාදූ!!! තෙරුවන් සරණයි!
  14. kalyanamithra

    Mahamevnawa Official Blog - online again (2010/02/08)!

    Namo Buddhaya! Pinwath Mithurani, Mahamevnawa Official Blog is online once again. http://mahamevnawa.blogspot.com Sadu! Sadu!! Sadu!!! Theruwan saranai!
  15. kalyanamithra

    බිත්තරයකට පණ තියෙනවද?

    පින්වත් මිතුරනි, මේ ගැන ඍජුවම ධර්ම පාඨ තුළින් උපුටා දක්වන්න මා දන්නේ නෑ. දූපතක අතරමං වී සිටි විටක කුරුළු බිත්තර කැදැලි වලින් ඉවත් කර අනුභව කිරීමේ පව විපාක දීම ගැන, බෝධි රාජ කුමාරයා සම්බන්ධ විස්තරයක් නම් මා අසා තිබෙනවා. එය "බෝධි රාජකුමාර සුත්‍රයේ" පසුබිම් කථාවේ එන්නේ. සූත්‍ර දේශනාවේ සඳහන් නෑ...
  16. kalyanamithra

    බුද්ධ චරිතයෙන් ඔබේ දිවියට.

    බොහොම පින් මිතුර, මේ කරුණු පල කිරීම ගැන... :) ඉතා වටිනා අදහසක්... තෙරුවන් සරණයි!
  17. kalyanamithra

    අප හැරුණු කොට අනකුත් ජීවින්, ලෝක ගැන බුදු ද&#3

    Pinwath Mithura, Ow, egena katha karana eka hondai thama... :) E adahasa vatinawa... Eth, evan thorathuru yamekta rujuvama avabodha karanna be ne. E hinda, kenekta vishvasha karanna venne; e kive e thorathuru, shraddhawata enna udav novenna puluvan. Eth ema thorathuru vunath nisi lesa katha...
  18. kalyanamithra

    [for Buddhist friends] Discussing Dhamma (Buddhism) on Elakiri

    පින්වත් මිතුරනි, බුදු රජාණන් වහන්සේ වදාළ විදිහට නුවණින් විමසන්න නොහැකි වුණොත් වෙන්නේ අප අවුලින් අවුලට පත් වන එක තමයි... අන්තරාභව, චුති/ප්‍රතිසන්ධි සිත්, සිතිවිලි පරම්පරා ආදිය පටලවා ගන්නවාට වඩා සුදුසු පටිච්ච සමුප්පාදය බුදුරජාණන් වහන්සේ වදාළ ලෙස තේරුම් ගැනීම නේ... උදාහරණයක් ලෙස: 1.) අප...
  19. kalyanamithra

    ධර්මය සංසරණය කිරීමේ දී මූලාශ්‍රය සඳහන් ක&#3538

    ඒක නම් ඇත්ත. ඒත් මෙම ඊමේල් පණිවිඩයේ විශේෂයෙන්ම අවධාන යොමු වූයේ සදහම් පරිවර්තනවලින් කරන උපුටා ගැනීම්. ඒ කියන්නේ, සූත්‍ර පරිවර්ථන, ගාථා, ආදිය සංසරණය කිරීම... තෙරුවන් සරණයි!
  20. kalyanamithra

    ධර්මය අවබෝධ වෙන්නේ නිහතමානී ශ‍්‍රවකයාටම&

    සාදු! සාදු!! සාදු!!! බොහොම පින් මිතුර...

    No contents