Recent content by kamatha

  1. kamatha

    Water pump

    I need a water pump for a water pond, Should operate 24x7 and durable. Where can I buy a good one?
  2. kamatha

    හොරු පනින්න කලින් ගෙදර පවර් කට් කරන හැටි

    will not work machan. I hope you didn't get my point, This relates to RCCB not the MCB
  3. kamatha

    හොරු පනින්න කලින් ගෙදර පවර් කට් කරන හැටි

    Do you know that robbers can turn off the main power supply via the bell switch?
  4. kamatha

    අලුත් වැඩක් පටන් ගත්තා

    https://www.youtube.com/channel/
  5. kamatha

    හැම එකමට 88 89 ගැන කියවන අයට

    appata siri eka neweyi da , wenas welada ?????
  6. kamatha

    හැම එකමට 88 89 ගැන කියවන අයට

    horaa kewath vinasa karath apita nethi wena eka neda wenne. enisa mama oya degollatama support ne. Saralawama me rata hadanna behe. mokada . Mokada SLFP UNP unta adaraganna nayaganna meka 3rd word country ekak vidihata thiyenna ona. JVP unta unge boru Samajawade karannath 3rd word country...
  7. kamatha

    දේවානිට විනය පරීක්ෂණයක්

    ubalata mathakada southern highway hadaddi kiyapu katha tika. ekathu kara nan mara watinawa adath
  8. kamatha

    දේවානිට විනය පරීක්ෂණයක්

    එහෙනම් අවුලක් නෑ. හැබැයි අපි නම ඇහුවේත් මේ ලගදී. අනේ පුලුවන්නම් ස්ක්‍රීන් ෂොට් ටිකක් දාන්න බැරිද ? බලන්න ආසයි
  9. kamatha

    දේවානිට විනය පරීක්ෂණයක්

    හරි මචං එක ගැන තමයි ඇහුවේ, ඒකාලේ එයා කොහෙද හිටියේ ???
  10. kamatha

    දේවානිට විනය පරීක්ෂණයක්

    අර එකෙක් කැලයක්ම එලිකලේ , උබල FB එක පෙරලන්න හැදුවේ, ඒකාලේ ඔය දේවානි හිටියේ පිටරටද ? නිකන් දැන ගන්න ඇහුවේ , කේන්ති ගන්න එපා .....
  11. kamatha

    හැම එකමට 88 89 ගැන කියවන අයට

    උඹ නිකන් ගොන් පාට දාන්න එපා පාර්ලිමේන්තුවේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙනාවට ඒක සම්මත කරලා දෙන්න බහුතරය ඕන. mama thithuwa oka kiyayi kiyala. jeppone ithin ( beri beriyawamane thiyenne nikan try karalawath balnne nene ):)
  12. kamatha

    හැම එකමට 88 89 ගැන කියවන අයට

    හරි මහින්ද අවුල් කියමුකෝ , එතකොට ඔය කියන ජේ වී පි උන් රටට කරපු හොද වැඩ ලිස්ට් එකකුත් දාමුකෝ. ඔන්න උබල කියයි , කෝ ඉතින් උන්ට බලය නැනේ කියල, එකත් හරි කියමුකෝ, ඔය පාර්ලිමේන්තුවේ වියදම වැඩියි වැඩියි කියල කියනවනේ, ඉතින් ඕකුන්ට බැරිද පවුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙන්න , මන්ත්‍රී...