රෙන්ට් එකට දීල කෙලවෙයිද

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    ගෙවල් රෙන්ටෙකට දෙන එක ඔය කියන තරම් බයනකද ?

    අයිති එකට හිරෙයන්න වෙනවා කියන්නේ ඇත්තද ?


    මගේ ගෙයක් රෙන්ට් එකට දෙන්න ඉන්නේ , දැන් නොදී ඉන්නවද කියලත් හිතෙනවා , මුන් අරින්නෙම අහිංසක මිනිස්සුන්ටමනේ
    ------ Post added on Feb 4, 2026 at 12:42 AM
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    කපල් වලට රෙන්ට් එකට දුන්නම උන් ඔන්ලි ෆෑන්ස් කරන්න ඉඩ තියනවා
    ෂේප් එකේ කරගන්න කියල උඹත් ගානක් කපාගනින් ආයේ ඩොලර් වලින්නේ එන්නේ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,874
    11,324
    113
    avuruddakata contract deela sign karola gedarin yanna kiyapan, passe wena ewun hoyaaganin, maasayak rent miss wei oney nam. godak tattoo thiyenaa ewunta denna epa, rassaawa anuwath oka balala denna oney, payslips illapan pahu giya maasa deke (lankawe illana puluwan da?), stable the balanna puluwan job. as wasuma inna ewunta nam loweth epa (unuth manussayo habai okunta kelehi guna danne na, apitama ari). thawa ithin godak oluwata enawa!
     
    • Like
    Reactions: Cenon

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,519
    16,288
    113
    හිගන ජෙප්පොන්ට නම් දෙන්නම එපා..