DAMER Apr 14, 2017 Elakiri මහා කඹ ඇදීමේ තරගය 2017 http://www.elakiri.com/forum/showthread.php?t=1793064 ගිය පාර වගේ මේ පාරත් අපේ ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දාන්න.. :) [IMG]
Elakiri මහා කඹ ඇදීමේ තරගය 2017 http://www.elakiri.com/forum/showthread.php?t=1793064 ගිය පාර වගේ මේ පාරත් අපේ ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දාන්න.. :) [IMG]
DAMER Apr 13, 2016 ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා ! 120ට 220ක් ආවඩා ආයුබෝ වේවා ! Elakiri මහා කඹ ඇදීමේ තරගය 2016 http://www.elakiri.com/forum/showthread.php?t=1736323 පුලුවන්නම් අපේ white unicorns ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දෙන්න.. :)
ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා ! 120ට 220ක් ආවඩා ආයුබෝ වේවා ! Elakiri මහා කඹ ඇදීමේ තරගය 2016 http://www.elakiri.com/forum/showthread.php?t=1736323 පුලුවන්නම් අපේ white unicorns ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දෙන්න.. :)
DAMER Apr 20, 2015 [IMG][IMG] .............. සුභම සුභ උපන්දිනයක් වේවා මගේ මිත්‍රයා .............. [IMG][IMG][IMG]
thilihare Apr 20, 2014 ========================== ========================== --- **HAPPY BIRTH DAY 2 U BRO** --- ========================== ==========================
========================== ========================== --- **HAPPY BIRTH DAY 2 U BRO** --- ========================== ==========================
DAMER Apr 15, 2013 ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක්ම වේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..120ට 220ක් ආවඩා අයුබෝ වේවා..! _/''\_
ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක්ම වේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..120ට 220ක් ආවඩා අයුබෝ වේවා..! _/''\_
coolparkinglot Apr 25, 2012 2012 වසරේ හොඳම අධ්‍යාපනික ත්‍රෙඩ් එක මගේ " ටර්බෝ කිට් ගැන දැනගනිමු " නූල මේ සදහා සුදුසු යයි සිතේ නම් පහත ලින්ක් එකේ ඇති පෝල් එක භාවිතා කර මට ඡන්දය ලබා දෙන්න ... ඉස්තූතියි.. http://www.elakiri.com/forum/showthread.php?t=1420784
2012 වසරේ හොඳම අධ්‍යාපනික ත්‍රෙඩ් එක මගේ " ටර්බෝ කිට් ගැන දැනගනිමු " නූල මේ සදහා සුදුසු යයි සිතේ නම් පහත ලින්ක් එකේ ඇති පෝල් එක භාවිතා කර මට ඡන්දය ලබා දෙන්න ... ඉස්තූතියි.. http://www.elakiri.com/forum/showthread.php?t=1420784
DAMER Jan 1, 2012 මේ ලැබුවා වූ 2012 නව වසර ඔබගේ සහ ඔබ පවුලේ සැමගේ සියලු ප්‍රාර්ථනාවන් ඉටුවන ප්‍රීතිමත් වසරක් වේවා...!