kaotic May 17, 2015 Hope you like it bro ස්ත්රීපුර කන්දේ උමග තුලට ගිය ගමන - kaotic have a nice day!!
maxboysl Apr 13, 2015 ත්‍රෙඩ් එක කියවල බලපන්. දැන් ටච් එකේ ඉදල ටීම් මෙම්බර් කෙනෙක් වෙයන්. එතකොට උබට වාසි රේප් ටිඅකක් හොයාගන්නත් පුළුවන්
ත්‍රෙඩ් එක කියවල බලපන්. දැන් ටච් එකේ ඉදල ටීම් මෙම්බර් කෙනෙක් වෙයන්. එතකොට උබට වාසි රේප් ටිඅකක් හොයාගන්නත් පුළුවන්
නැකැත් රාල Dec 7, 2014 ඔව් ඔව් එයා මට කිව්වා... තාම දවසක් නෑ.. මල්ලි ලංකාවට ආවම ට්‍රිප් ර්කක් යන්න හිතන් ඉන්නේ..
නැකැත් රාල Dec 7, 2014 මම නුවර ගියා මචන්.. දවසක ගාල්ල පැත්තේ එන්නත් හිතන් ඉන්නේ.. ආවම අනිවා උඹව මීට් ව්න්න එන්නම්
||K~E~M~I~T~H|| Sep 27, 2014 මචන් උඹ කුලියට ගෙදරට ගියාම ඒ ගෙදරින් මොන වගෙ ඇග්රිමෙන්ට් ලියුමක් ද දුන්නේ. මොනවාගේ කරුණු ද ඒ ලියුමේ තිබ්බේ කියන විස්තර උඹට පුලුවන් නම් මට කියනවාද. ප්‍රසිද්ධියේ කියන්න බැරි නම් පි.එම් එකෙන් හරි කියපන් බං ලොකු උදව්වක්.
මචන් උඹ කුලියට ගෙදරට ගියාම ඒ ගෙදරින් මොන වගෙ ඇග්රිමෙන්ට් ලියුමක් ද දුන්නේ. මොනවාගේ කරුණු ද ඒ ලියුමේ තිබ්බේ කියන විස්තර උඹට පුලුවන් නම් මට කියනවාද. ප්‍රසිද්ධියේ කියන්න බැරි නම් පි.එම් එකෙන් හරි කියපන් බං ලොකු උදව්වක්.
gangst3r.93 Sep 25, 2014 Ewa mama ekathu karapuwa newei ape aiya ekathu karapuwa.kasi,nottu vitharai thiyenne. Ela bro....