ඉස්සර නම් මෙයා හොඳ කව්කරියක් වෙලා හිටියා:yes:,හරියට අපේ හිත් උණූ කරවන තරමට ඒ නිර්මාණ සැමගේ හිත් ගත්තා.:cool:ඒත්,:nerd:ඔන්න එක පාරටම මෙන්න එයා අතුරු දහන් උනා.:shocked::shocked:විපරම් කරලා බලද්දිත්:rolleyes: කිසිම හෝඩුවාවක්වත් කාටවත් දීලා නෑ:(, මේ අතුරුදහන් වීම ගැන:dull::confused:.ඔන්න ඉතින් කාළය...